මේ නම් දේව දරුවෙක්..! වයස අවුරුද්දයි. පොඩි එකා සර්පයෙක් කාලා.. බලන්නකෝ අන්තිමට වෙලා තියෙන වැඩේ

ඒ අවුරුද්දක් වයසැති දරුවෙකු ඔහුගේ දත්වලින් සර්පයෙකු සපා කෑමෙන් පසු එම සර්පයා මිය ගිය බව වාර්තා වේ. දරුවාගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ සර්පයා විෂ සහිත නාගයෙකු බවයි. ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා වාර්තා වූ මෙම සිදුවීමෙන් පසු, දරුවා ප්‍රදේශයේ ජනතාවගේ අවධානයට ලක්ව තිබෙනවා. දරුවා මේ වනවිට නිරෝගීව සිටින අතර මෙම සිදුවීම බිහාර්හි බටහිර චම්පරන් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර…

Read More

සුප්‍රීම් සැට් සමාගමෙන් විශේෂ නිවේදනයක්

වසර 13ක් පුරා රටේ ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරුණු කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වී තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නිරන්තරයෙන් සුප්‍රීම් සැට් රටේ ප්‍රගමනය වෙනුවෙන්, නවෝත්පාදන ක්ෂේත්‍රයට දායකත්වය දක්වමින් තවදුරටත් සමාගමේ කීර්ති නාමය තව දුරටත්…

Read More

අගමැතිනිට ඉල්ලා අස්වැන්නැයි කියයි – සුප‍්‍රිම් සැට් ආණ්ඩුව කළඹයි

ජාතික ජන බලවේගයට සහාය දක්වනවද ලද සමාජ ජාල ක්‍රියාකාරීන්ගෙන් අග‍්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වෙත දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. ඒ සුප්‍රීම් සට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ඇය පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙනි. ජාතික ජන බලවේගයට ප්‍රබල ලෙස සහාය දක්වන ලද සමාජ ජාල ක්‍රියාකාරිකයන් ප්‍රසිද්ධියේ මත පළ කරමින් සිටින්නේ මෙවන් සිදුවීමක් සිදු වූයේ නම් වෙනත් රටක…

Read More

Tesla කාර් බදු නැතිව ලංකාවට – WagonRට වඩා චුට්ටක් වැඩිවෙයි

lanka C news ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවති වෙළෙඳ සාකච්ඡාවලදී, ඇමරිකානු නිෂ්පාදිත වාහන සඳහා තීරුබදු රහිත ප්‍රවේශයක් ලබා දෙන ලෙස යෝජනාවක් ඉදිරිපත් වූ බව වාර්තා වේ. මෙම යෝජනාවට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, දෙරට අතර පවතින වෙළෙඳ හිඟය ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් පවතින බැවින්, එය සමනය කිරීම සඳහා ඇමරිකානු පාර්ශ්වය දැක්වූ උනන්දුවයි….

Read More

‘චිචි රොකට්’ ගැන අගමැතිනි කී දේ වැරදියි – වසන්ත

සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව 2012 වසරේ ගුවන් ගත කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ වල දත්ත වල යම් වැරදි තොරතුරු ප්‍රමාණයක් ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. අග‍්‍රාමාත්‍යවරිය එම ප්‍රකාශය කරද්දිද එය තමන්ට ලැබුණු තොරතුරු ලබාදී ඇති තොරතුරු බව පැවසූ බවද ඔහු පැවසුවේය. අගමැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව…

Read More

ආලේපන 49ක් නිසා කාන්තාවන්ගේ ජීවිතය අනතුරේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, මෙරට වෙළඳපොලේ අලෙවි කරනු ලබන රූපලාවන්‍ය ආලේපන වර්ග 49ක, භාවිතයට නුසුදුසු මට්ටමින් බැරලෝහ අන්තර්ගත වී ඇති බවයි. සම පැහැපත් වීම සඳහා යොදාගන්නා ආලේපන වර්ග ඉන් ප්‍රධාන බවද එම අධිකාරියේ තරගකාරීත්ව ප්‍රවර්ධන අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න සඳහන් කළාය. ‍අන්තර්ජාලය ඔස්සේ භාවිතයට නුසුදුසු ආලේපන ආලේපන අලෙවි කිරීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති…

Read More

නළු නිළියන් පෙම්වතුන් වුණාම දොස් කියන එකනෙ කරන්නේ. නමුත් අපි දෙන්නට හොඳ තමයි කියලා තිබුණේ

කලා ලෝකයේ අපට ඇහෙන ආදර කතා අතර, පහුගිය දවස්වල මහත් කතාබහට ලක්වුණු යුවළක් තමයි ජනිත් – සුධීක්ෂා යුවළ. මුලින් මුලින් දෙන්නා පෙම්වතුන් බවට බොහෝදෙනා අනුමාන කළත්, පසුව කවුරුත් තේරුම් ගත්තා ඒ සූර්යා චිත්‍රපටයේ ප්‍රවර්ධන කාර්යයක් වන බව. කොහොම නමුත් බහුතරයක් ප්‍රේක්ෂක පිරිස ඔවුනට ආශිර්වාද කරන විත්තිය නම් පැහැදිලිවම දක්නට ලැබුණා ඒ ප්‍රතිචාර දැක්කාම. ජනිත් –…

Read More

චිචීගේ රොකට් චෝදනාවෙන් අප නිදොස් කර නිදහස් කලාට ස්තුතියි.. ඉතුරු ටිකත් එසේ කරන්න – නාමල්

තම සහෝදරයාගේද සහභාගීත්වයෙන් ගුවන් ගත කරන ලද චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ආණ්ඩුවට ස්තූතිවන්ත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ ආකාරයෙන්ම ඉතුරු ටිකද සොයාගන්නා ලෙසද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ඔහු මෙම අදහස් පළ කළේ රෝහිත රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් 2012 වසරේදී ගුවන්ගත කරන ලද චන්ද්‍රිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරිය කරන ලද ප්‍රකාශයෙන් අනතුරුවයි. අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී…

Read More

දවස් 22ක් තිස්සේ කිලෝමීටර් 72ක්… බළලෙක් ඒ වගේ දුරක් ගියා කියන්නෙ පුදුමයි” – පොලිසියට පෙම් බැඳි “පූසා ටුටූ” ගැන ඇහෙන කතාව

ටුටූ කුඩා කල සිට හැදුණේ වැඩුණේ පොලිසියේය. රිදීගම පොලිසියේ සේවයේ නියුතු කිසිවකුගෙන් ටුටූ ට කරදරයක් නොවූයේ ටුටූ පොලිසියේ ලොකු මහත්තයා විසින් හදා වඩා ගත් පූස් පැටවකු වූ නිසාය. ලොකු මහත්තයා සහ නෝනා සිටි නිල නිවෙස ටුටූගේ නිවහන විය. ඒත් පොලිසියේ ඕනෑම තැනක සැරි සැරීමේ අයිතියද ටුටූට විය. තනිවම පොලිසියට අවුත් ලොකු මහත්තයා වශී කර ගත්…

Read More

ඔබත් දරු සම්පත් නොමැතිව දුක් වෙන කෙනෙක්ද ? තුන් මාසෙන් දරු සම්පත් හීනය සැබෑ කරන කෑගල්ලේ වෛද්‍යවරයෙකු ගැන ඇසෙන කතාව මෙන්න

විවාහ වූ නව යුවළකගේ මුල්ම බලාපොරොත්තුව වන්නේ කුළුඳුල් දරු සම්පතකි. යම් යුවලකට ඒ දරු සම්පත පහළ වූ බව දැනගත් දා සිට දරුවා මෙලොවට බිහිවන තුරු මවුපියෝ ඇඟිලි ගනිමින් සිටිති. දරුවා මෙලොවට බිහිවූ දාට මේ දවට හා පියාට දැනෙන සතුට නම් අපමණයි යැයි කිව නොහැකිය. නමුත් ඔය අතරේ ජීවත්ව සිටින තවත් සමීප කොටසකට දරු සම්පත් අහිමි…

Read More
Back To Top