කොල්ලෝ 24 යි , කෙල්ලෝ දෙන්නයි.. බුකියෙන් යාළුවෙලා.. පිදුරුතලාගල රක්ෂිතයේ වාඩි ගහලා , ජොලි කරලා.. අන්තිමේ වෙච්ච දෙයින් දවල් තරු පෙනිලා

මුහුණු පොත භාවිත කරනවා නම් ප්‍රවේශමෙන් කියන්නේ මෙන්න මේවා නිසා තමයි. මුහුණු පොතින් දැන හඳුනාගෙන නුවරඑළිය, පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනකු අධිකරණය හමුවේ ඊයේ (25) එම වරද පිළිගත් බැවින් දඬුවම් නියම කිරීම ඔක්තෝබර් මස 16 වැනිදා දක්වා කල් තැබීමට නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙණෙවිය නියෝග කළාය….

Read More

අලුත් පෙළවහකට ගියාම පරණ බිරියම මනමාලිය වෙලා

බලන්න ගිය මනාලිය කලින් බිරිය බව දැනගෙන පුදුමයට පත්වූ ව්‍යාපාරිකයකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණා  ඔවුන් එකිනෙකාට ආදරය කර මාපියන්ගේ විරෝධය මැද විවාහ වී තිබුණා. එහෙත් එම විවාහය වැඩි කාලයක් නොපැවැතුණේ ඇය ගත කළ සුඛෝපභෝගී ජීවිතය ඔහුට ලබාදීමට නොහැකි වූ නිසා. ඔහු ඉතා කඩවසම් තරුණයෙක් වුව ද දිළිඳුකම ඔහු උපන් දා සිට පැවැතුණා. හරි හැටි…

Read More

අද රෑ ලේ පාට සඳක් පායයි

(අංජුල මහික වීරරත්න) අද රාත්‍රියේ ලංකාවාසීන්ට ඉතා විරල පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ලැබෙන බව ආතල් සී.ක්ලාක් ආයතනයේ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. ලෝක ජනතාවගෙන් සියයට අසූපහකට මෙම චන්ද්‍රග්‍රහණය දිස්වන බවද චන්දන ජයරත්න මහතා කීය. සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණීම චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බව බව කී චන්දන ජයරත්න මහතා පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතුපිට…

Read More

සැමියන් සතුටු කරන්න නිදි යහනේදී භාවිතා කළ හැකි ලෝකයේ ප්‍රසිද්ධ ඉරියව් පහක්

අඹු සැමියන්ට සහ ප්‍රේම කරන හැමෝටම වටිනා කියන ලිපියක් තමයි මේ ඔබවෙත ගෙන එන්නේ.   ලිංගිකත්වය කියන්නේ ගොඩ දෙනෙක්ට කතා කරන්න ලැජ්ජයි බයයි විශයක්නේ. හැබැයි අපි ලැජ්ජා නැතුව කෙලින් කතා කරමු.මොකද මේ කියන දේවල් ඔබේ ජීවිතයට වටින නිසා. මේ ලිපිය ගොඩක්ම කාන්තාවන්ට වටිනවා. පුරුෂයින්ටත් වටිනවා. ලිංගික එක් වීමකදී වැඩිපුරම ලෝකයේ භාවිතා කරන ජනප්‍රිය ලිංගික ඉරියව්…

Read More

“එයා බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා” – ඇයට මෙවැනි ඉරණමක් ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇත – සියල්ලන් හඬවා හැරදා ගිය වෛද්‍යවරිය ගැන ඇසෙන අනුවේදනීය කතාව.

මේ පෞද්ගලික බස් රථයක දොරටුවෙන් ඇද වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණු වෛද්‍යවරිය ගැන ඇහෙන අනුවේදනීය කතාව. ඇය මෙලෙස අනතුරට ලක්ව දින 14ක් රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස මියගොස් තිබුණේ රත්නපුර, මොරගහයට ලේන් කැටිය පාරේ පදිංචිව සිටි, තිස් දෙහැවිරිදි වියේ පසුවූ පී. මදාරා මධුභාෂිනී නම් එක් දරු මවක්….

Read More

ඇල්ල බස් රථ අනතුරේ සියලුම තොරතුරු

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී විනෝද  චාරිකාවක් යමින් සිටි තංගල්ල නගර සභාවේ  සේවක පිරිසක් රැගත් පෞද්ගලික බස්‍ රථයක් ඊයේ (4) රාත්‍රි රාවණා ඇල්ල රක්ශිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් බස්‍ රථයේ රියැදුරු ඇතුලු 15 ක් මියගොස් 18 ක් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බව ඇල්ල පොලිසිය පවසයි ….

Read More

වැරැද්ද කාගේද? – බස් රථය සුඛෝපභෝගී රේන්ජ් රෝවර් රථයේත් ගැටිලා

 (සැප්තැම්බර් 4) රාත්‍රියේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ දී සිදු වූ දරුණු බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර, අනතුරට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී සහාය වූ ප්‍රදේශවාසියෙකු ද මියගොස් ඇති බව වාර්තා වේ. විනෝද චාරිකාවක් අවසන් කර ආපසු එමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැගත් බස් රථයක් ඇල්ල සිට වැල්ලවාය…

Read More

මාස 07 ට, පැමිණිලි 44ක් – යොවුන් වියට ආ නොසිතූ අවදානම – දැනුවත් නොවුණොත් ඔබේ ආදරණීයයන් අනතුරේ

මේවා අහනකොට නම් , රට යන අත ගැන අපිට බයක් හිතෙනවා නේද? මේ වසරේ ගත වූ පළමු මාස 07 තුළ යොවුන් වියේ ගැබ් ගැනීමේ සිදුවීම් සම්බන්ධ පැමිණිලි 44ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. එසේම , මේ වසරේ ජනවාරි පළමු වන දින සිට ජුලි මස 31 වන දින දක්වා කාලය තුළ මෙම පැමිණිලි…

Read More

ඇල්ලේ අනතුර ගැන ජනපති අනුර ඇතුළු රජයේ සංවේගය

(අංජුල මහික වීරරත්න) ඇල්ල බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලුදෙනාගේ පවුල් වෙත ජනාධිපතිවරයා ඇතුළු රජයේ සංවේගය පළ කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ජාතික මීලාද් – උන් – නබි සැමරුම් උත්සවය අමතමින්  පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්තොට, මැලේ කොලනි ගම්මානයේ, මස්ජිදුල් අරූසියා ජුම්මා මස්ජිද්…

Read More

අනතුරට පත්වූවන් මුදාගන්න ඔහු මහ රෑ එතැනට එන්නේ ස්වේච්ඡාවෙන්මයි, තම දිවි දෙවැනි කොට ඔවුන්ගේ ජීවිත රකින්නට පෙරට ආ රණවිරුවෙක් ගැන ඇසෙන ඒ කතාව මෙන්න

ඊයේ රාත්‍රියේ මේ අනතුර සිද්ධ වෙනකොට රාත්‍රී නවය පසුවී ඇති.. ගොඩක් දෙනා මේ වෙලාවේ රැදෙන්නේ තමන්ගේ නිවැස්වල.. ඇතමෙක් තවමත් අතරමග.. සෙනග ඒ තරම් ගැවසෙන්නේ නැති මොහොතක මේ අනතුර සිද්ධවෙන්නේම කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයකටයි.. පිරිසක් ගමන් ගත් බස් රථයක්, අඩි 500කට ආසන්න ප්‍රපාතයකට පෙරළී ගිහින්.. මිනිස් ජීවිත සීසීකඩ, ඒ අයගේ අවසන් හුස්ම ‍රැකගන්න එතන සිටි බොහෝ…

Read More
Back To Top