විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිවූ ලොව උසම පාලම විවෘත වෙයි.

ලොව උසම පාලමට හිමි වාර්තාව හිමිකර ගනිමින් චීනයේ හුවාජියෑන්ග් ග්‍රෑන්ඩ් කැන්යන් පාලම අද ජනතා අයිතියට පත්කෙරුණා. අවුරුදු තුනක් පුරා විශාල කඳු දෙකක් යා කරමින් ඉදිවුණු හුවාජියෑන්ග් පාලම ලොව දිගින් සහ උසින් වැඩිම පාලම වේ. චීනයේ ග්වීජෝ පළාතේ ඉදිකර ඇති මෙම පාලම පහළ ගලා යන ගංගාවට මීටර් 625 ක් ඉහළින් ඉදිවී ඇත. මීට පෙර ලොව උසම…

Read More

සෙලීනා ගෝමස් පතිකුලයට

අමරිකානු‌ ජනප්‍රිය ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් වන Selena Gomez විවාහ දිවියට එලබ තිබෙනවා. ඒ සංගීත නිෂ්පාදකයෙකු වන Benny Blancoසමගයි. 37 හැවිරිදි බ්ලැන්කෝ සහ 33 හැවිරිදි ගෝමස් දශකයකට පමණ පෙර මුණගැසී පසුගිය වසර අවසානයේ විවාහ ගිවිස ගත්තා. ඔවුන් 2019 දී “I Can’t Get Enough” ගීතයේ එකට වැඩ කළ අතර එහි J Balvin සහ Tainy ද ඇතුළත්…

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ළඟදීම ඇතුළට යන්න ඉන්න කිහිපදෙනෙක් ගැන ජනපති කියයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, එම සිදුවීම සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරියෙක් හෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ, ඉකුත් ඇමෙරිකා එක්සත් ජනපද සංචාරය අතරතුර ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවති හමුවකදීයි. මෙම අවස්ථාවේදී විමර්ශන පමා වීම පිළිබඳ ශ්‍රී ලාංකිකයෙකු විසින් චෝදනාත්මකව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න…

Read More

මගේ ප්‍රතිරූපයට හානි වෙන රංගනයක් මම කවදාවත් රඟපාන්නේ නැහැ

නළු නිළියන්ට ලැබෙන සමහර චරිත නිසා ඔවුන් සදා මතකයේ රැඳෙන චරිත බවට පත්වෙනවා. එතනදී බලපාන්නේ එම චරිතය ප්‍රධානද, එහෙම නැත්නම් උප චරිතයක්ද කියන කතාව නෙවේ. ප්‍රේක්ෂකයන්ගේ හදවතට ඒ චරිතය දැනීම පමණයි. චතූ රාජපක්ෂ කියන්නේ පුංචි තිරේ තවත් දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවස්වල ද ලේක් (The Lake) චරිතයත් සමග චතූ ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ…

Read More

ආදරයට අයිතිකාරයෝ වැඩි වුණාම ප්‍රශ්න වැඩියි – මේ වෙද්දි මම තනිකඩයි

දඟකාර සහ හැඩකාර රංගන ශිල්පිනියක් විදිහ⁣ට ප්‍රසිද්ධ ශෙහානි කහඳවල මේ දිනවල විකාශය වන මල්වාරේ ටෙලි නාට්‍යයේ අනියම් පෙම්වතියකගේ චරිතයෙන් ප්‍රේක්ෂකයො අතරට ඇවිත් ඉන්නවා. ප්‍රේක්ෂකයන්ගේ ආන්දෝලනයට තුඩුදෙන මෙවැනි චරිතයක් රඟපෑම ගැන ශෙහානි එක්ක කතා කරන්න අපි හිතුවා. ශෙහානි අසම්මතයේ පෙම්වතියක් වෙලාද? මීට කලින් ටෙලි නාට්‍යයවල මම පෙම්වතියගේ චරිතය රඟපෑවත් ඒ සම්මතයේ පෙම්වතිය විදිහ⁣ට. හැබැයි මල්වාරේ ටෙලි…

Read More

ඔක්තෝබර් මාසයේ සංචාරය කරන්න ලොව හොඳම රට ලංකාව. සමීක්ෂණ වලින් හෙලි වූ දේ මෙන්න.

2025 ඔක්තෝබර් සඳහා ශ්‍රී ලංකාව අංක 1 සංචාරක ගමනාන්තයක් බව Time Out නම් කර තිබෙනවා. 2025 ඔක්තෝබර් මාසයේදී සංචාරය කිරීමට හොඳම ගමනාන්තය ලෙස ගෝලීය සංචාරක සඟරාවක් වන ටයිම් අවුට් විසින් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇති අතර, එම මාසයේ වාර්ෂික සංචාරක ස්ථාන ලැයිස්තුව ද ඔවුන් විසින් එළිදක්වා තිබෙනවා. උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමය සහ ස්වභාවික සුන්දරත්වය…

Read More

අපේ රටේ ‘තේ’ ජපානයේදී ගිනස් වාර්තාවක් තබපු හැටි.

ශ්‍රී ලංකාවේ ‘තේ’ වල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින්, නිව් විතානකන්ද සිලෝන් කළු තේ (New Vithanakande Ceylon Black Tea – FFExSp), ලොව මෙතෙක් අලෙවි වූ වඩාත්ම මිල අධික තේ ලෙස ගිනස් ලෝක වාර්තා (Guinness World Records) අතරට එක් වී තිබෙනවා. ජපානයේ පැවති වෙන්දේසියකදී මෙම වර්ගයේ තේ කිලෝග්‍රෑම් එකක් සඳහා ඉහළ මිලක් හිමිව තිබෙනවා. මෙම ජයග්‍රහණය…

Read More

මේ දවස්වල මදුරු කරදරෙන් බේරෙන්න සුපිරිම ටිප්ස් ටිකක් මෙන්න

ඩෙංගු, බරවා, මැලේරියා වගේ බරපතළ රෝග මදුරුවන්ගෙන් බෝ වෙන භයානක රෝග වෙනවා…මදුරුවා මොනතරම් පුංචි සතෙක් වුණත් අපේ ජිවිතය පවා බිළිගන්න හැකියාව තියෙනවා. මේ නිසා මදුරුවන්ගෙන් ආරක්ෂා වීම ගොඩක් වැදගත් නේද? හරි එහෙමනම් මේ කියන්න හදන්නේ මදුරුවන්ගෙන් බේරෙන්න කරන්න පුළුවන් දේවල් ගැනයි. මදුරු තලා ශාකය වවන්න මේක මරු අයිඩියා එකක්. ඉස්සරම කාලේ අපේ පැරැන්ණෝ මදුරුවනව එලවලා…

Read More

දෙවන පෙමට වීඩියෝ යැවූ පලමු පෙම පොලිස් අත්අඩංගුවේ

තම පෙම්වතිය වෙනත් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන බවට දැනගැනීමෙන් පසු ඇයගේ පෞද්ගලික දර්ශන ඇතුළත් වීඩියෝවක් පටිගත කර අනෙක් පෙම්වතා වෙත යොමු කළ තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ තරුණිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. තමන් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ තරුණයෙකු…

Read More

ඩක්කුවෙන් පෙරළුණ භික්ෂූන් ගැන නොකියවුණ කතාව

විදේ­ශි­ක­යන් අතර පවා ප්‍රසි­ද්ධි­යට පත් වූ මැල්සි­රි­පුර නාඋයන ආරණ්‍ය සේනා­ස­නයේ දෙවැනි කඳු මුදුන අධි­චිත්ත කලා­ප­යයි. භික්ෂූන් වහ­න්සේගේ කුටි සහිත එම කලා­ප­යට වැඩම කිරී­මට එහි වැඩ වාසය කරන දෙස් විදෙස් භාව­නා­නු­යෝගි භික්ෂූන් වහ­න්සේට කි.මී. 2ක් හෝ දෙක­හ­මා­රක දුරක් සහිත අධික බෑවුම් සහිත මාර්ග­යක වැඩම කළ යුතුය. ඒ සඳහා ඉංජි­නේරු සහා­යද ඇතිව හැකි අයු­රින් ඉදි කරනු ලැබූ…

Read More
Back To Top