සුදුළුණු හා මී පැණි භාවිතයෙන් බලගතු බෙහෙතක් .
සුදුළුණු හා මී පැණි එකට මිශ්‍ර කිරිමෙන් ඔබේ ශරීරය නිරෝගිව හා ශක්තිමත්ව තැබීමට හැකි විශ්මිත සංයෝගයක් සකස් කර ගත හැකි බව ඔබ දැන සිටියාද? ආහාර රසකිරීමට වගේම සුදුළුණු සතු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බලය නිසා අපේ ශරීරය නිරෝගිව පවත්වා ගෙන යෑමේ හැකියාවකුත් සුදු ලුණු සතු වෙනවා. තවද සුදු ලුණු තුල අඩංගු වෙන ඇලිසින් නමැති පෝෂණ සංගටකය මගින්…
