අබිරහසක් ඉතුරු කරමින් තානාපතිවරයෙක් ජීවිතයෙන් සමුගනී.
මේ ඇසෙන්නේ තවත් එක් සංවේදී කතාවක්. ඔහුගේ මරණය අවසානයේ අබිරහසක් ඉතිරි කළ සිද්ධියක් බවට පත්වෙලා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්. ප්රංශයේ දකුණු අප්රිකානු තානාපති නෙති එමත්තෙත්වා පැරිස් නුවර සුඛෝපභෝගී හෝටලයක් අසල අබිරහස් ලෙස මියගොස් සිටියදී පොලිසිය විසින් සොයා ගනු ලැබූ බව විදෙස් මාධ්ය ඊයේ වාර්තා කළා. 58 හැවිරිදි තානාපතිවරයා අතුරුදන් වූ බවට…
