ත්‍රිපෝෂ කන්න ආසා අයට මෙන්න ඇසෙන අලුත් ආරංචිය

මෙරට බොහෝ දෙනා හොඳින්ම දන්නා පෝෂණ ආහාරයක් ලෙස ත්‍රිපෝෂ හඳුන්වාදෙන්න පුළුවන්. මේ කියන්න යන්නේ ත්‍රිපෝෂ නිශ්පාදය ගැන ඇසෙන අලුත්ම ආරංචියයි. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අතිරේක පෝෂණ ආහාරයක් ලෙස සියලුම ගර්භනී මව්වරුන්, කිරිදෙන මව්වරුන් (ළදරුවාට මාස 06ක් ගත වනතුරු) හා මන්දපෝෂණයෙන් පෙළෙන මාස 06ට වැඩි ළදරුවන් හා අවුරුදු 05ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබා දෙනු…

Read More

ඕනෑම ඩස්පියෙක් සුදු කරලා ලස්සන කරලා ගන්නවා – රටක් කැළඹූ පියුමි හංසමාලි කල සටහන මෙන්න

නිරූපණ ක්ෂේත්‍රයේ නමගිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි නොයෙකුත් අවස්ථාවන්වලදී සමාජ මාධ්‍යවල පුවත් මවන චරිතයක් බවට පත්වුණා. ඇයගේ පෞද්ගලික ජීවිතේ ගත්විට මේ දිනවල නම් පියුමි ඉන්නේ ඒ තරම් සතුටකින් නෙවෙයි. එයට හේතුව ඇයගේ පෙම්වතා ඇයව රවටා වෙනත් තරුණියන් සමග සම්බන්ධතා ගොඩනගාගෙන ඇයගේම අතටම අහු වුණු නිසයිි. මේ දේවල් නිසා පියුමි ඔහුගෙන් වෙන් වුණා. හැබැයි පියුමි තාමත්…

Read More

රසිකයන්ට ඇයගේ නාන වතුරෙන් හඳපු සබන් කැටයක් – තප්පර ගාණකින් සම්පූර්ණයෙන්ම විකිණිලා

නප්‍රිය Euphoria කතා මාලාවෙන් නැඟී ආ තරුවක් වන සිඩ්නි ස්වීනි, Dr. Squatch Soap Co. සමඟ එක්ව නවමු සොයා ගැනීමක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. මෙලෙස ඇය ඇයගේ ම ස්නානය කරන විට ලබා ගත් ජලය ද යොදා ගනිමින් ලිමිටඩ් එඩිෂන් සබන් බාර් එකක් වෙළෙඳපළට හඳුන්වා දී තිබේ Sydney’s bathwater bliss ලෙස නම් කර…

Read More

‘බකලබර්තසාර්’ කියන වචනය කියාගන්න බැරුව මාර කට්ටක් කෑවා

ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා වියමන දේවි කුසුමාසන මේ දිනවල සාර්ථක ලෙස තිරගත වෙනවා. හේමාල් රණසිංහ උදාරි වර්ණකුල ප්‍රධාන චරිත මවන මෙහි පද්මාගේ චරිතෙට ජීවය දෙන්නෙ දුමී වන්නිආරච්චි. රූපවාහිනී තිරයෙන් මින් පෙර ඇයව දැක තිබුණද රිදී තිරයෙන් දකින ප්‍රථම අවස්ථාව වන්නෙ දේවිකුසුමාසනයි. දේවි කුසුමාසනහි පද්මා ඔබයි, කොහොමද මේ අවස්ථාව ලැබුණේ? දේවි කුසුමාසනහි සහය අධ්‍යක්ෂ වන ප්‍රියන්ත අයියාගේ…

Read More

ඉන්නකන් එයාලා තාත්තට කළේ කුඩුකේඩුකම්නේ, හිටියත් කතාවක්වත් දෙන එකක් නෑ – සෞම්‍යාගෙන් ගේම ඉල්ලන මාධවී

මරණයේ වේදනාව දැනෙන්නේ මාරයා හා නික්ම ගිය අයට නොව ජීවත් වන්නන්ටය. එය සදාතනික වේදනාවක් වන්නේ ගැඹුරු බැඳීමකින් හදවත්වලින් බැඳී උන් අයටය. හෙළ සිනමා රාජිනිය මාලිනී ෆොන්සේකාගේ වියෝව නමින් උපන් කඳුළු බිඳු තවමත් බොහෝ හදවත්වල තැවරී ඇත්තේ එනිසාය. මාධ්‍ය ඉදිරියේත් කැමරා කාච ඉදිරියේත් කඳුළු වගුරවමින් මාලිනියගේ වියෝවෙන් තැවුණු, හඬා වැටුණු බොහෝ දෙනකු අතර ඇයගේ අහිමි වීමේ…

Read More

මගේ පාර්ට්නර් දුර පළාත් වල ඇවිදින තරුණයෙක්. සමහරු හැමදේම වැරදියට තේරුම් ගන්නවා. මම ඒ ගැන එච්චර හිතන්නේ නැහැ – ගයාත්‍රී

ගයාත්‍රි ඩයස් අලුත් වැඩක් පටන් අරන්. වැඩේ මොකක්ද කියලා නොදැනම, සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝපට කිහිපයක්ම ඔබත් දකින්න ඇති. මේ වීඩියෝ පිටුපස ඇති කතාව ගැන ගයාත්‍රි ගෙවුණු දවසක කතාබහ කරලා තිබුණා. ”වීඩියෝ නම් වෛරල් වෙනවා. කොහොමත් මාව සෝෂල් මීඩියා ඇතුළේ කතාවට ලක්වෙන කෙනෙක් වෙලා. මමත් ඒක හරියටම දන්නේ නැහැ. නමුත් මේ දවස්වල මගේ වීඩියෝ ටිකක්…

Read More

හැමදාමත් ඔය විදිහටම නිදහසේ හිනාවෙලා ඉන්න. මම ඉන්නවා” හිතට දැනෙන ආදරයක් ළඟ නතරවුණු ඇය, ඔහු වෙනුවෙන් ලියූ ඒ සටහන මෙන්න

පිරිමියෙක්ට නිදහසේ නිවෙන්න පුළුවන් උණුහුමක් ලැබෙනවා නම්, ඇත්තටම ඒ දෙන්නාගේ බැඳීම ගොඩක් ශක්තිමත් එකක් කියන එක රහසක් නෙවෙයි. මේ කියන්න යන්නේ ඔවුන් දෙදෙනාගේ ආදර කතාවේ තවත් වසර ගත වෙද්දී, ඇය එක්කළ තවත් ආදරණීය සටහනක් ගැනයි.. දිනේෂ් තරංග වගේම රැන්ඩලා කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් ආදරය කරන යුවලක්.. දිනේෂ්ගේ ගායන හැකියාවට වගේම ඔහු තුළ තියන නිහතමානීත්වයටත් ගොඩක්…

Read More

කලා ලෝකයේ හැමෝම ආදරේ කල අනුරාධා සහ සූර්යා දයාරුවන්ටත් ජය මංගලම්

කලා ලෝකයේ හැමෝම ආදරේ කරන ඇය අනුරාධා එදිරිසිංහ. ඒ වගේම ලාංකේය ජන හදවත් දිනා ගත් ඔහු සූර්යා දයාරුවන්. ඉතිං මේ දෙන්නා හරිම ආදරණීයයි. ඒ වගේම හරිම ලස්සනයි. හැමෝම එක වගේම ඒ දෙන්නාට ආදරෙයි. ඉතිං බලන්නකෝ එයාලාගේ ලස්සන. මේ පින්තූර වලින් කියවෙන්නේ එයාලා විවාහ වෙලා කියලද ? නැත්නම් මේ ෆොටෝ ශූට් එකක් විතරයිද ? ඒ ප්‍රශ්නවලට…

Read More

“මං දුවට ඒකට පිටිපස්සෙන් ඉඳන් උදව් කරනවා” ඇගේ ගමන ගැන නදීර ආදරයෙන් කී කතාව මෙන්න

ඔහු වගේම දුවත් මේ වෙද්දී ගොඩක් ජනප්‍රියයි.. මේ කියන්න යන සුසංයෝගය කවුද..? නදීර නෝනිස් වගේම මාරියා නෝනිස් , ඒ දෙන්නාගේමද් ජීවිත‍ය වෙලා තියෙන්නේ සංගීතය නේ.. කොහොම වුණත්, ප්‍රසංග වේදිකාව උඩ කාටත් මතක් හිටින වැඩ පෙන්වපු හරි අපූරු චරිතයක් තමයි නදීර නෝනිස් කියන්නේ… අද වෙනකොට ඔහුගේ දුව මාරියත් ඒ ගමන යන්න පටන් ගෙන.. නදීර ඇගේ ඒ…

Read More

අපට උදව් කරන්න කවුරුත් නෑ. අපේ මේකප්, ඇඳුම් සියල්ල තනියෙන් කරගන්න ඕනි.” ලෝක රූ රැජිනට ගිය අනුදි සිය අත්දැකීම් පලමු වරට හෙලිකරයි

අනුදි ගුණසේකර… ඇය ගැන දැන් ඔබ ඕනෑවටත් වඩා දන්නවා. 72 වන ලෝක රූ රැජින වේදිකාව නියෝජනය කරලා, ලංකාවට ආව ඈ සිය ලෝක රූ රැජින ගමනේ අත්දැකීම් බෙදාගෙන තිබුණා. ඒ අතර විශේෂයි, ඇයට අවසන් 40 දෙනා අතරට එන්න නොහැකි වීම පිළිබඳව දුකක් දැනුණාද යන්න. මොකද, මේ හැමෝම ජයග්‍රහණය බලාගෙන යන ගමනක්. ”කොහොමටවත් නෑ. ඇත්තටම අපි තේරුම්…

Read More
Back To Top