”මට නම් වයස ප්‍රශ්නයක් නෑ, බලන් ඉන්න කට්ටියට ප්‍රශ්නයක් වෙලා වගේ තියෙන්නෙ” – ඉසුරුගෙන් සැර කතාවක්

මේ දවස්වල ජනප්‍රියම තරු යුවළ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි – දේශානි නෙහාරා කිව්වාට වැරදි නෑ. සමාජ මාධ්‍ය පුරාම ඉන්නෙ ඒ දෙන්නා. දෙන්නගෙ ආදර කතාව දැන් රහසක් නෙවෙයි. ඔවුන්ගේ ආදර කතාවත් එක්කම දෙන්නගෙ වයස් පරතරය ගැනත් බොහෝදෙනා කතාබහ කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, ‘ආදරේට වයස ප්‍රශ්නයක් ද’ කියන කාරණය ගැන ඉසුරුගෙන් සෘජුවම අහලත් තිබුණා. ඊට ඉසුරු නම් දීලා…

Read More

‘ මාව අවශ්‍ය ඕනෑම වෙලාවක මං ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා’ හැමෝම ආදරේ කරන උදාරී වර්ණකුලසූරිය මේ කියන්නේ කවුරුන් ගැනද ?

බොඳ මීදුම් ටෙලි නිර්මාණයේ ආදරණීය සංසලා හරහා පුංචි තිරයේ උන්මාදය බවට පත්වූ ඇය ‘අළු පාට දේදුණු, සිටුවර පුවත‘ වැනි ටෙලි නිර්මාණ ඔස්සේ ද ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත්තාය. රිදී තිරය මත අභියෝගාත්මක රංගන හැකියාවක් ප්‍රදර්ශනය කරන ඇය සිනමාවේ ද කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටින්නීය. මේ දිනවල තිරගත වන දේවි කුසුමාසන සිනමාපටයේ කුසුමාසන දේවිය ලෙස ඔබ…

Read More

තේ දළු කඩා තම දෑස් නොපෙනෙන දියණියන් දෙදෙනා බලාගත් මව අවසන් ගමන් යාමෙන් පසු අසරණ වූ දියණියන් දෙදෙනා බලන්න බදුල්ලට පියුමි හංසමාලි ඔවුන්ට දුන් පොරොන්දුව

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට නොයේක් පුවත් මවන ලංකාවේ ජනප්‍රිය තාරුකාවක්…! මේ කියන්න යන්නේ නම් පියුමි කරපු උතුම් ක්‍රියාවක් ගැන තේ දළු කඩා තම දෑස් නොපෙනෙන දියණියන් දෙදෙනා බලාගත් මව අවසන් ගමන් යාමෙන් පසු අසරණ වූ දියණියන් දෙදෙනා බලන්න පියුමි හංසමාලි බදුල්ලට ගිහින් ඔවුන්ට මෙහෙම පොරොන්දු වෙනවා. ” මම මේ සිද්දිය දැක්කෙ ගිය සිකුරාදා. ඒක…

Read More

එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් දිවි අහිමි වූ අය තවත් ඉහළට – මෙන්න ඒ ගැන දැන් ඇසෙන සංවේදී කතාව

ඉන්දිය ගුවන් අනතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 279 තෙක් ඉහළ ගොස් තිබේ. එරට ගුවන් සේවා අමාත්‍යවරයා අනතුර පිළිබඳ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවට අද එක්වෙමින් පැවසුවේ ගුවන් අනතුර පිළිබඳ විමර්ශන මාස 3කින් අවසන් කොට සම්පූර්ණ වාර්තාවක් නිකුත්කරන බවය. මේ අතර විමර්ශන අවසන් වන තෙක් එරට සියලු බෝයිං 787 මාදිලියේ ගුවන් යානා පියාසැරිවලින් ඉවත් කර තැබීම සම්බන්ධයෙන් ද ඉන්දිය…

Read More

ගුවන් යානා අනතුරින් බේරුණ රමේශ් කරන විස්තරය

ඉන්දියාවේ සිදුවූ අවාසනාවන්ත ගුවන් අනතුරින් බේරුණ එකම පුද්ගලයා අද දහවල් ඉන්දීය මාධ්‍ය අමතා සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබේ. ඔහු ලන්ඩන් නගරයට යාමට ගුවන් යානයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවිය. මෙම සම්මුඛ සාකච්ඡාවේදී, ඔහු සිදුවූ දේ පිළිබඳව තම අත්දැකීම් බෙදා ගත්තේය. “මගේ ඇසින් දුටු දේ මට විස්තර කළ නොහැක,” යැයි ඔහු කීවේය. ගුවන් යානයෙන් ගැලවීම ගැන…

Read More

මගේ මුදල් නැති වුණා වෙන්න පුළුවන්, නමුත් මගේ ජීවිතේ බේරුණා.” පූරුවේ පෙර පිනකින් ජීවිතය බේරුණු භූමි කී කතාව

මේ එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් භූමි චෞහාන් කියන කතාව. පසුගිය බ්‍රහස්පතින්දා දහවල්, තම ගුවන් ගමන මග හැරීම ගැන 30 හැවිරිදි භූමි චෞහාන් සිත්තැවුලට පත්ව සිටියා. එහෙත් පසුව ඇයට ඒ ගැන කෘතඥතාව පළ කරගත නොහැකි තරම් විය. ඇයට මග හැරුණු ගුවන් යානය වූයේ බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් නගරයෙන් ගුවන්ගත කර මද වේලාවකට…

Read More

කතාව කොතනින් කෙලවර වුණත්, අනේකාගේ ගෞරවය රැකිම, ආදරණීය මිනිසුන් තුළින් විතරක්ම ඇතිවන ලස්සන හැඟීමක්” කලකට පස්සේ ඇය කියූ ඒ කතාව මෙන්න..

ඇය ජීවිතේ දිහා දැන් දකින්නේ ගොඩක් උපේක්ෂා සහගතවයි.. තවත් නොබෝ දිනකින් ඔහු ඇගෙන් වෙන් වෙලා වසරක් ගත වුණත්, මේ ගෙවුණු කාලය පුරාවටම ඇය ජීවත් වුණේ ඒ මතකයත් එක්කයි.. සුරේන්ද්‍ර වසන්ත පෙරේරා, ඇගේ ආදරණීය සැමියා වුණේ ඔහුයි.. මැණික් ලංකා රාජිණී, ඇයගේ මුහුණුපොතේ පළවන සටහන් බොහෝමයි.. මේ තවත් අන්න ඒ වගේ ඇය එක්කළ සටහනක්.. කඳුළු මතින් ජීවිතයේ…

Read More

එයාර් ඉන්දියා ගුවන් යානයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් 50 ක් – හිටපු මහ ඇමතිනියක් යානයේ?

අහමදාබාද් ගුවන් අනතුර සජීවී යාවත්කාලීන කිරීම්: ගුජරාටයේ අහමදාබාද් ගුවන්තොටුපළේදී මගීන් 242 දෙනෙකු රැගත් එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන්ගත වීමෙන් පසු කඩා වැටුණි. සමාජ මාධ්‍යවල සංසරණය වූ ගුවන් අනතුරේ දර්ශනවලින් අහසේ අඳුරු දුමාරයක් දක්නට ලැබේ. එයාර් ඉන්දියා ප්‍රකාශයකට අනුව, අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානය අහමදාබාද් සිට ගැට්වික් දක්වා ගුවන් ගත වෙමින් තිබුණි. මගීන් 242 දෙනා අතර…

Read More

ප්‍රථම වරට ශ්‍රී ලංකා ගුවන් සේවයේ සේවය කරන අපේ පුංචි හුරතලිය “යොහානි”ඇගේ සිහිනය හැබෑ කරගනී

“පුංචි යොහානිගේ ” සිහිනය සැබෑ වෙයි. ශ්‍රී ලංකාවේ සිට ක්වාලාලම්පූර් දක්වා ගමන් ගන්නා Air Lanka යානයට පසුගියදා එක් සුවිශේෂී අමුත්තියක් ගොඩ විය. සම්පූර්ණයෙන් ජාතික ගුවන් සේවයේ නිල ඇදුමට සමාන ඇඳුමකින් සැරසුණු මේ පුංචි හුරතලියගේ නම යොහානී. පුංචි කාලේදීම ඇගේ ලොකුම බලාපොරොත්තුව අනාගතයේදී Air Lanka ගුවන් සේවිකාවක් වීමයි. ඒ ආසාව නිසාම මේ විශේෂ ගුවන් සේවිකා නිල…

Read More

හැමදේම අමතක කරලා බෝට්ටුවක ටෙඩියොත් පුරවන් උපන්දිනය සමරපු ටීච අම්මා

පසුගිය කාලයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වන චරිතයක් තමයි ටීචර් අම්මා හෙවත් හයෙෂිකා ප්‍රනාන්දු කියන්නේ. ඇය පහ ශිෂ්‍යත්ව පන්ති කරන ගුරුවරියක්.පසුගිය දවසක ඇය පිළිබඳ කතාබහට ලක් කෙරුණේ ඇය උපකාරක පන්ති සිදු කරන ආයතනයේ සේවකයෙකුගේ වෘෂණ කෝෂ වලට පහරක් එල්ල කරා කියන චෝදනාවටයි. කෙසේ නමුත් මේ චෝදනාවට මේ වන විටත් ඇප මත නිදහස් වී සිටින ටීචඅම්මා ඒ…

Read More
Back To Top