අඩුම තරමේ මම උඩුකය නිරුවත්ව පවා රඟපාලා නැහැ, මට හිතුණා ඒක මම දුවලට කරන අගෞරවයක් කියලා.

2006 වසරේ තිරගත වුණු අංජලිකා සිනමා නිර්මාණය හරහා සිනමාවට පිවිසි චන්න පෙරේරාගේ නවතම සිනමා නිර්මාණය තමයි යුගාත්‍රා. පසුගියදා තිරගත කිරීම ආරම්භ කළ යුගාත්‍රා සිනමා නිර්මාණය ගැන චන්න පෙරේරා සති අන්ත පුවත්පතකට මේ විදියට අදහස් දක්වලා තිබුණා. ● බක් මාසයේම යුගාත්‍රා තිරගත කරන්න හිතුවේ ඇයි? බක්මහ කියන්නේ හැමෝම සතුටින් ඉන්න මාසයක්. ඒ වගේම නෑදෑකම්. යාළු මිත්‍රකම්…

Read More

මෙරට ව්‍යාපාරික වාර්තා පොත් අලුත් කළ හැරීගේ දුවයි පුතයි

අභාවප්‍රාප්ත සුප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධනගේ පුත් හසිත ජයවර්ධන සහ බාල දියණිය ස්ටෂානි ජයවර්ධන පොදු ලැයිස්තුගත සමාගමක ලාබාලතම සභාපති සහ සභාපතිනිය බවට පත්වෙමින් මෙරට වාර්තා අතරට එක්ව ඇති බව විශ්ලේෂකයෝ පවසති. මේවනවිට 35 වැනි වියේ පසුවන හසිත ජයවර්ධන Melstacorp PLC හි මෙන්ම ඩිස්ටිලරීස් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. 40 හැවිරිදි ස්ටෂානි ජයවර්ධන Aitken Spence PLC හි…

Read More

සරසවි ප්‍රේමයක් ඝාතනයකින් කෙළවර වෙයි – ඝාතකයා රාත්‍රියේ සිට තරුණිය එනතුරු බලා ඉඳලා

ඇලපාත පොලිස් බල ප්‍රදේශයට අයත් දෙල්ලබඩ ප්‍රදේශයේදී ඊයේ (29) අළුයම හංසනී ගුණරත්න නම් තරුණියකගේ ගෙලකපා ඝාතනය කර තිබේ. ඝාතනයට ලක් වූ තරුණිය අළුයම 6ට පමණ සිය නිවසේ මුළුතැන්ගෙයි සිටියදී, හොර රහසේ ගෙට ඇතුළු වූ පුද්ගලයෙකු පිටුපසින් පැමිණ ඇගේ ගෙල කපා ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම අවස්ථාවේදී අදාළ ඝාතකයාද එම ස්ථානයේදීම…

Read More

චාමර වීරසිංහ දැඩි කළකිරීමක! සංගීත ගමන ගැන තීරණයක් ගන්න බවත් කියයි

ජනප්‍රිය ගායක චාමර වීරසිංහ තමාට ඇති වූ දැඩි සිත් රිදවීමක් පිළිබඳව සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කර තිබෙනවා. ඔහු එම සටහන තබා ඇත්තේ, 11 වනදා ඇහැලියගොඩ පැවති ප්‍රසංගයක් අතරතුර වූ සිදුවීමක් පිළිබඳව සඳහන් කරමින්. එම සම්පූර්ණ සටහන පහතින්, ”මේ වගේ සටහනක් දාන්න මට සිද්ද වෙයි කියලා මම හිතුවෙ නෑ. ඊයේ දවසේ ඇහැලියගොඩ තිබුන ප්‍රසංගය වෙලාවෙ ඇහැලියගොඩ…

Read More

2022 වයස 18ට අඩු දරුවෝ 133ක් දිවි නහගෙන – සමාජ මාධ්‍ය භාවිතයත් හේතුවක්

2022 වසරේදී අවුරුදු 18ට අඩු ළමයි 133ක් සිය දිවි හානි කරගෙන තියෙනවා. නිල නොවන දත්ත අනුව ගිය වසරේ 270කට ආසන්න ප්‍රමාණයක් ළමා සියදිවි නසා ගැනීම් වාර්තා2022 වයස 18ට අඩු දරුවෝ 133ක් දිවි නහගෙන – සමාජ මාධ්‍ය භාවිතයත් හේතුවක් 2022 වසරේදී අවුරුදු 18ට අඩු ළමයි 133ක් සිය දිවි හානි කරගෙන තියෙනවා. නිල නොවන දත්ත අනුව ගිය…

Read More

අවුරුදු 5ට අඩු ළමුන් 3,000කට අධික පිරිසක් වසරක් තුළ ජීවිතක්ෂයට – ඇස් දෙක වගේ දරුවන් බලාගන්න

අවුරුදු 5ට අඩු ළමයින් ගත්තාම 3,300ක් දරුවන් මිය යනවා. අනෙක් පැත්තෙන් මන්දපෝෂණය, 30%ක් විතර දරුවන් අධි පෝෂණය. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බෝ නොවන රෝග අපි කලින් කතා කළේ වැඩිහිටියන්ගේ. දැන් අපිට කතා කරන්න වෙලා තියෙනවා දරුවන්ගේ. අපි දකිනවා අවුරුදු 16-17 දියවැඩියා රෝගීන්. දැන් අපේ මූලික කාර්ය භාරයක් වෙලා තියෙනවා මේ වසරේ මේ සම්බන්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට….

Read More

රට හොල්ලන තවත් ලයිස්තුවක් එලියට..!

ව්‍යාජ හැඳුනුම්පත් අංක ඉදිරිපත් කරමින් හමුදා රෝහලෙන් විශාල වශයෙන් ඖෂධ ගත් අයගේ ලැයිස්තුවක් ළගදීම රජය විසින් හෙලිදරවු කිරීමට නියමිතය. ඒ පිලිබදව කරමින් ඇති විමර්ශනය අනුව අනාවරණය වන තොරතුරු ඉදිරියේ දී රටට එසේ හෙලි කිරීමට රජය සූදානමින් සිටියි. පසුගිය රජය සමයේ බාර් පර්මිට් ලබාගත් අයගේ ඥාති සම්බන්ධතා හා අතයට හුවමාරු වූ මුදල් ගැන ද රජය විමර්ශනය…

Read More

විදුලි කප්පාදුව ගැන විශේෂ දැනුම්දීමක් – සිට සිදු වන දේ මෙන්න

අද (14) සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා. එමෙන්ම ඊයේ (13) පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක විය. ඒ අනුව කලාප 20ක් යටතේ පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැය බැගින් කාණ්ඩ 4කට යටත්ව මෙම විදුලි කප්පාදුව සිදු කරනු ලැබීය. මේ අතර, පසුගිය…

Read More

ආයෙ මේ වගේ පුටුවක් හදන්න දෙන්න එපා කියලා JR තහනම් කරපු අරුම පුදුම රහස් පුටුව

පසුගිය කාලේ අපි දැක්කා රහස් පුටුවක් ගැන බොහෝ දෙනා කතාවෙනවා. ෆේස්බුක් එකේ ඒ පුටුවේ ඡායාරූප එහෙමත් පළවුණා. අපි මේ රහස් පුටුව හොයාගෙන ආවට පස්සේ දැක්කා ඒ පුටුව පිටුපස්සේ මිල කරන්න බැරි වටිනා කතාවක් තියෙනවා කියලා. ජීවිතේට එක පාරක්වත් මේ වගේ දෙයක් ඇස් දෙකෙන් දැක්කේ නැත්නම් වැඩක් නෑ සිංහලයෙක් විදියට. අද අපි ඇවිල්ලා ඉන්නේ මහනුවර කුණ්ඩසාලේ…

Read More

මෛත්‍රී, රනිල් එක්ක ලන්සා එක්ක ගම්මන්පිල, නිමල් සිරිපාලත් එකතු වුන කොල්ලුපිටියේ සාකච්ඡාව අනුරව එලවන්නද..?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි. කොල්ලුපිටිය පෞද්ගලික හෝටලයකදී පවත්වා තිබූ මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක්ව සිටීම විශේෂත්වයක් විය. මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා,උදය ගම්මන්පිල, නිමල් ලන්සා, රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, සාගල රත්නායක…

Read More
Back To Top