ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙකි. ගණේමුල්ල සංජීවගේ ඝාතකයාට නම් රැසක් පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අද (19) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන කරුණු රැසක්…

Read More

නීතිඥ වෙස්ගත් වෙඩික්කරු ගිනිඅවිය සූක්ෂමව සැඟවූ පොත මෙන්න

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තැබූ බවට සැකකෙරෙන පුද්ගලයා ග්‍රන්ථයක් තුළ ඉතා සූක්ෂම ආකාරයෙන් ගිනිඅවිය රඳවා ගෙන ආ බවට තොරතුරු හෙළි වී තිබේ. අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය තුළ එලෙස අදාළ ගිනිඅවිය සඟවා විත් ඇත. කෙසේවෙතත් සැකකරු අධිකරණ භූමිය තුළට ෆයිල් කවරයක් පමණක් රැගෙන ඇතුළු වන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි. ඒ අනුව…

Read More

ගණේමුල්ල සංජීවට මරු කැඳවූ වෙඩික්කරු මෙන්න – Video

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට හඳුනාගනෙ ඇති බව පොලීසිය පවසයි. වෙඩික්කරු අධිකරණ භූමිය තුළට පැමිණි මොහොතේ ලබාගත් ඡායාරූපයක් ඉහතින් දැක්වේ. අද (19) උදෑදන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සිදුවු මෙම වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණි. නේපාලයේ…

Read More

බීමතින් පාසලට ඇතුළු වූ පොලිස් නිලධාරියා සිසුවියන්ව අපයෝජනය කරන්න තැත් කරලා

මුලතිව්, මල්ලාවි ප්‍රදේශයේ පාසලකට බීමත්ව සිවිල් ඇඳුමින් ඇතුළු වූ පොලිස් නිලධාරියෙක් පාසල් සිසුවියන්ව වැසිකිළියක් තුළ දී අපයෝජනයට ලක්කිරීමට තැත්කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ අදාළ පොලිස් නිලධාරියා මල්ලාවි පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙක් බවය. පාසල් ක්‍රීඩා තරග සඳහා පාසල් වේලාවෙන් පසුව රැඳී සිටි පාසල් සිසුවියන්ව මෙලෙස අපයෝජනයට ලක්කිරීමට තැත් කර ඇති අතර, එහි වූ පිරිස පොලිස්…

Read More

සුසාර ට ස්වර්ණවාහිනියේ ලොකු පුටුවක්

ලංකාවේ විශාලතම මාධ්‍ය ජාලය වන ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ධූරය ප්‍රවීණ මාධ්‍යවේදී නීතිඥ සුසාර දිනාල් වෙත පිරිනමා තිබේ. ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට රූපවාහිනි නාලිකා හතරක් සහ ගුවන් විදුලි නාලිකා අටක් ඇතුළත් වේ. ඒවා සමාගම් තුනක් යටතේ පාලනය කරනු ලැබේ. මෙම සමාගම් තුනේම සමූහ විධායක නිලධාරී තනතුර නීතිඥ සුසාර දිනාල් මහතා වෙත පවරා තිබේ….

Read More

2025 අයවැයෙන් ජනතාවට සහන මල්ලක් – ලැබූ සහන සියල්ල එක මිටට මෙන්න

ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය අද(17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. නිදහස් ශ්‍රී ලංකාවේ 79 වැනි අයවැය මෙය වන අතර, ඊට අදාළ අවසන් ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකෙරෙනු ඇති. පෙරවරු 10.30 සිට ජනපති අයවැය ඉදිරිපත් කරන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹුණා. සීමිත බදු අරමුදල්…

Read More

පුද්ගලික අංශයේ වැටුප් වැඩිවෙන්නේ මෙහෙමයි

පුද්ගලික අංශය සඳහා ද මෙවර අයවැයෙන් වැටුප් වැඩිකිරීමක් යෝජනා කර තිබේ. ඒ අනුව පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මාසය වන විට රුපියල් 27,000ක් ලෙස සහ 2026 වසරේ ජනවාරි මාසය වන විට එය රුපියල් 30,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතය. මේ සඳහා සේවායෝජකයින්ගේ සංගමය එකඟ වී ඇති බව…

Read More

“උඹලා විතරද සතුටු වෙන්න ඕනි…මාත් මනුස්සයෙක්…” හැම සැමියෙක්ම කියවන්න ඕනිම කතාවක්

මේ හිතන්න දේවල් ගොඩාක් ඉතුරු කරපු කතාවක්… මම වැඩ කරන්නේ රජයේ කාර්‍යාලයක. මම විවාහකයි… මට බිරිඳක් සහ චූටි පුතෙක් ඉන්නවා.ඇත්තම කිව්වොත් අපි ලස්සන ජීවිතයක් ගත කරනවා.අපි දෙන්නට දෙන්නා විශ්වාසයෙන්,වගේම හරි ආදරයෙන්.ඒ අතර අපේ පුතත් අපිත් එක්ක හරි ආදරෙයෙන් ජීවත් වෙනවා. මගෙ දවස ගෙවෙන්නෙ උදේ කාර්‍යාලයට ගිහින් හවස ගෙදර ඇවිත් නිව්ස් ටිකක් බලලා උයලා තියෙන දෙයක්…

Read More

කාලයක් තුළ ලද දැනුමෙන් 2018 A/L කරලා, 2019 ඉඳලා ජ’පුර කැම්පස් ඉගෙන ගෙන උපාධිධාරිනියක් වූ ස්කෝලේ සුලු සේවිකාව

අධිෂ්ඨානය සහ කැපවීම මත දෛවය පරාජය කරන්නට සමත්වන්නන් වත්මන් සමාජයෙන් විරළව හමුවේ. මේ පුවත ගාල්ලෙන් වාර්තා වූ එවන් දිරිය කාන්තාවක් පිළිබඳවය. ඇය දෙදරු මවක් වන යමුනා උදයංගනී. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සුළු සේවිකාවක් ලෙස කටයුතු කළත්, 42 හැවිරිදි ඇය මේ වනවිට උපාධිධාරිනියක් වී අවසන්. ඉකුත් 2017 වසරේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවයට එක්වෙද්දි ඇය…

Read More

Little Hearts නම ව්‍යාජව යොදා මුදල් ගැරූ දුලාන් සේනාධීර අත්අඩංගුවට

පිළිකා අරමුදලට ආදාර පිණිස Little Hearts අරමුදලේ නම ව්‍යාජව භාවිත කරමින් මහජනතාවගේ මුදල් ගැරූ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සේනාධීරලාගේ දුලාන් මහේෂිත හා 23 හැවිරිදි පාලවිය ප්‍රදේශයේ පදිංචි මානිකුගේ සඳරුවන් සිල්වා යන අය ය. මේ අතරින් සේනාධීරලාගේ දුලාන් මහේෂිත යන සැකකරු සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු…

Read More
Back To Top