“මගේ දුවව ඒ වෙලාවේ එයාලාට ICU දාන්න තිබ්බා.. දන්නේ නෑ එයාලා ස්කෑන් එකකට නේ ගෙනියනවා කිව්වේ ඒ වෙලාවේ…” නොසැලකිලිමත්කම නිසා සදහටම සමුගත් සුන්දර යුවතියක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න
ඇත්තෙන්ම සුන්දර යුවතියක්.. ඒත් දැන් කාගේත් ආදරය දිනාගත්ත දෙව්මිණි සියල්ලන් අත්හැරදා ගිහින්.. ඇගේ මරණයට හේතුව වෛද්ය කාර්යමණ්ඩලයේ නොසැලකිල්ලද..? මේ ඇයගේ ජීවිතය ගැන ඇසෙන අනුවේදනීය කතාවයි.. ඇය දෙව්මිණි චමත්කා ඇයට මේ වෙනකොට වයස අවුරුදු 22යි.. මෙවර ඇය නැවත වරක් උසස්පෙළ විභාගයට ඉදිරිපත් වී තිබුණා.. ඇයටත් ජීවිතයේ බලාපොරොත්තු ගොන්නක් තිබෙන්නට ඇති ඒත් පසුගිය 17 වැනිදා ඇගේ ජීවිතයට…
