අද සිට මේ බැංගු ගිණුම්වලට සල්ලි වැටෙයි.. ඔයාගෙ ගිණුමත් චෙක් කරලා බලන්න
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ, පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්රීකුණාමලය යන දිස්ත්රික්කවලින් එම වන්දි ලබාදීම ආරම්භ කරන බවයි. ඒ අනුව වගා හානී සිදුවූ ගොවීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර…
