නිරුවත් චරිතයකට හිත හදා ගන්න අමාරුයි
ධනුෂ්කට ලව් කරපු අනගි කියූ සැණින් බොහෝ දෙනෙක්ට ඇයව මතක් වෙනවා. අනගිගේ චරිතය සමගින් සැලෝන් මුණසිංහ තවත් චරිත කීපයකින්ම මුණ ගැහෙනවා. මේ නිසා අද අපි ඇයට කතා කළා. මේ දවස්වල කරගෙන යන වැඩ මොනවද? මේ දවස්වල ලලයි ලිලයි ලයි, මී මැස්සෝ සහ ප්‍රාර්ථනා යන ටෙළි නාට්‍ය විකාශය වෙනව. ඒ නාට්‍ය හැරුණහම තවත් ටෙළි නාට්‍ය තුනක…
