වයසට වඩා දක්ෂතා පෙන්වන රොෂාන්ගේ ලොකු දෝණි
ඇය රටම දන්නා ජනප්‍රිය ගායන ශිල්පියෙකුගේ දියණියක්.. රොෂාන් ප්‍රනාන්දු, flash back සංගීත කණ්ඩායම ගැන කතා කරන ගොඩක් දෙනෙක් ඔහු ගැන හොඳින්ම දන්නවා.. ගොඩක් ලස්සන පවුලක් වෙච්ච රොෂාන්ගේ පවුලේ ලොකු දෝණිත් දැන් තාත්තා වගේම ගොඩක් ජනප්‍රියයි.. ඒ ඇගේ ගායන හැකියාව නිසා කිව්වොත් හරි.. සිත්මිගේ 20 වැනි උපන්දිනය අදට යෙදිලා තිබුණා.. ඉතින් මේ තරම් ලොකු දුවෙක් ඉන්නවා…
