කථානායකගේ සහතික හොර ඒවා බව ඔප්පු වුණොත් මෙන්න කරන්න යන දේ?

අලුත් පාර්ලිමේන්තුව පත්වූ දවසේ සිට මේ දක්වා ඒ ගැන විවිධ කතා අහන්න ලැබුණා.. ඒ අතරින් මේ කතාව තවත් සුවිශේෂී වූවක්.. ඔහු අපේ රටේ මහජනතාවගේ එක් නියෝජනයක්.. රටේ ප්‍රබල තනතුරක් දරන තවත් එක් පුද්ගලයෙක්.. කථානායකවරයාගේ ආචාර්‍ය පදවිය පාර්ලිමේන්තු නිල වෙබ් පිටුවෙන් ගැලවීමත් එක්ක මෙන්න මේ වගේ කතා අද අහන්න දකින්න ලැබෙනවා… දේශපාලන බල අධිකාරිය නියෝජනය කළත්…

Read More

දරුවා ඉපදෙන්නත් කලින් ඇගේ මව්පියන් කළ පුදුම හිතෙන වැඩක් ගැන ඇසෙන කතාව මෙන්න

ඔවුන් තමගේ දරුවා මේ ලෝකයට එන්නත් කලින්ම ලෝකය ගැන සිතූ මව්පිය යුවලක්. ඇත්තටම මේ කියන්න යන්නේ තවත් එක් ආදර්ශමත් කතාවක්.. මේ කතාව ඇසෙන්නේ ඉන්දියාව පැත්තෙන්.. ඒ කතාවට මුලපුරන පුංචි මැණික තවමත් වයස අවුරුදු 2යි. වයස අවුරුදු දෙකක් වන Aadavi, තම ජීවිත කාලය පුරාවටම වායු ගෝලයට කාබන් මුදා නොහරින දරුවා ලෙස පත්වුණේ ඇගේ ආදරණීය දෙමව්පියන් වන…

Read More

අනියම් පෙමක් නිසා වියරු වැටුණ පෙම්වතා, කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියකට බලහත්කාරයෙන් ඇතුළු වෙලා යකා නටයි

අනියම් පෙම් කතාවක් නිසා සිදුවුණ භයානක සිදුවීමක් ගැනයි මේ කියන්න හදන්නේ… කුරුණෑගල විදේශ රැකියා ඒජන්සියකට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයකු ඒජන්සි හිමිකරුගේ ගෙල කපා එහි සේවිකාවකට පහරදී තිබෙනවා. අනතුරුව සැකකරු සියදිවි හානි කර ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. කුරුණෑගල, නාවින්න ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා ඒජන්සියකදී සිදුවීම වාර්තා වූ බවද පොලිසිය පැවසුවා. සැකකරු හසලක…

Read More

Elon Musk ලොව පළමු ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට වරම් ලබයි

මේ කියන්න හදන්නේ ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට වරම් ලද වාසනාවන්ත පුද්ගලයා ගැනයි. ඩොලර් බිලියන 400ක වත්කමක් ඉක්මවා යන වත්කමක් හිමි ලොව පළමු ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ඊලෝන් මස්ක් සමත්ව ඇති බව බ්ලූම්බර්ග් වෙඩ් අඩවිය වාර්තා කරනවා. එහි සඳහන් කර ඇත්තේ ඔහු සතු සමාගමක් වන SpaceX හි අභ්‍යන්තර කොටස් විකිණීම මගින් ඔහුගේ වත්කම ඩොලර් බිලියන…

Read More

දක්ෂ, සරාගී නිරූපණ ශිල්පිනියක් වන හසිනි සැමුවෙල් සමාජ මාධ්‍යවල නිතර  කතාබහට ලක්වන චරිතයක්. අපි ඇයත් සමග කතාබහක නියැළුණේ ඇය නැවතත් සංගීත ක්ෂේත‍්‍රයට එන බවට ලැබුණු ආරංචියත් සමගයි.  කොහොමද හසිනි ජීවිතේ? මේ දවස්වල හරිම සුන්දරයි කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? හුඟක් කාර්යබහුලයිග නිරූපණ ක්ෂේත‍්‍රයේ වැඩ ගොඩකට දායක වෙනවා. පුතත් එක්ක ගෙවන ජීවිතය මොන වගේද? බබත් එක්ක…

Read More

අවුරුදු 50 දී හරි මට ගැළපෙන කෙනා මුණගැහුණොත් බඳිනවා

රංගන ශිල්පිනියක්, ගායිකාවක්, නිවේදිකාවක් සහ නිරූපණ ශිල්පිනියක් විදියටත් අද වෙනකොට කලා ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් ආපු හැඩකාරියක් තමයි යුරේනි නොෂිකා. කාලෙන් කාලෙට යුරේනි විවිධ මාතෘකා එක්ක කරළියට එනවා. මෑතකදි ඇය කරළියට පැමිණියේ විරාජ් පෙරේරාගේ “චාටු කතා” ගීතයේ මියුසික් වීඩියෝවෙන්. ඒ වීඩියෝවේ ඇය ඉතා සරාගී ඇඳුමකින් සැරසී සිටීමයි ඊට හේතුවුණේ. ඔන්න දැන් ආයෙමත් යුරේනි ගැන කතාබහක්…

Read More

මගේ සරාගී ඇඟ සහ ඇඳුම් විලාසිතා නිසා කොල්ලන්ගෙන් ගොඩක් ප්‍රතිචාර හම්බවෙනවා

සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ කොල්ලො දැලේ දාගන්න කපටි නයෝමිගේ චරිතය මේ වෙද්දි හුඟක් දෙනෙක් අතර කතාබහට ලක්වෙලා තියනවා. ඉතින් නයෝමිගේ චරිතය රඟපාන මලීෂා බණ්ඩාරගේ විස්තර දැනගන්න අපි හිතුවා ඇයත් එක්ක කතා කරන්න. කෝලම් කුට්ටමෙන් පස්සෙ සල්ලි පොකුරුවල නයෝමි වුණා නේද? ඔව් .කෝලම් කුට්ටමේ මනෝරි ටීචර්ගේ චරිතයෙන් පස්සෙ ආපහු සද්ධාමංගල සහ ශිවගුරුනාදන් සර්ලගේම සල්ලි පොකුරු ටෙලි…

Read More

මගේ ක්‍රෂ් එක තමයි දකුණු ඉන්දීය නළු ධනුෂ්

ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දුටු තාර්යා කෙනඩි බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් නව පරපුරෙ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියකි. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන ‘හිරි පොද වැස්ස’ ටෙලි නාට්‍යයේද දකින තාර්යා ඉදිරි කාලයේදී තවත් ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ප්‍රේක්ෂක ඔබට දකින්නට හැකිය. මේ නිසාම තාර්යාට අප සාරවිට තුළින් මෙවර මෙසේ ඉඩක් වෙන් කළා. තාර්යා කියන්නේ මොන…

Read More

ගැහැනු ළමයෙක් කොටට ඇන්දම සමහරුන්ට ලොකු මැජික් එකක්

ගායනශිල්පී සහ රංගනශිල්පී ලවන් අභිෂේක්ගේ අලුත්ම පෙම්වතිය තමයි ආත්මි අක්කා. හැබැයි ඒ ලවන්ගෙ සැබෑ ජීවිතයේ පෙම්වතිය නම් නෙමෙයි. මේ දවස්වල උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද විකාශයවන හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයෙන් එන ආත්මි අක්කා ගැනයි මේ කියන්නෙ. මියෝනා ගැන විස්තර ටිකක් කියමුද? මට තාම වයස අවුරුදු 21 යි. රඟපාන්න ආවේ මහනුවර ඉඳන්. මේ වෙද්දි නිරූපිකාවක් සහ නිළියක්…

Read More

මගේ ජීවිතය කන්තාවන්ගෙන් වට වෙනවට මම කැමැතියි

කුරුණෑගල උපන් රවීන් කනිෂ්ක නම් තරුණයා කොළඹට එන්නේ කිරුළක් වෙනුවෙන් තරග වදින්නටය. ගමේ උපන් එකෙකුට කොළඹදී කිරුළක් දිනා ගැනීම හිතන තරම් පහසු නැත. එහෙත් රටේම මිනිසුන්ගේ ආදරය මතින්, තම ගායන හැකියාවෙන් ඔහු ඒ කිරුළ දිනා ගත්තේය. එතැන් පටන් රවීන් කනිෂ්ක යනු සංගීත ලෝකයට හෝ අපේ රටේ සංගීත ලෝලීන්ට අමුත්තෙකු නොවීය. ගායන ශිල්පියෙකු පමණක් නොව රංගන…

Read More
Back To Top