තව අවුරුදු දෙසීයක් ඇයව ජීවත් කරවන්න ඒ ඇති – නිළි රැජිණ වෙනුවෙන් ලකී ඩයස් කළ ඒ ආවේගශීලී ඉල්ලීම

කලා ලෝකයේ ඉන්න ප්‍රවීණ වගේම සෘජු අදහස් ප්‍රකාශ කරන රංගන ශිල්පියෙක් තමයි ලකී ඩයස්. ඔහු සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය තුළ නිතර දකින්නට ලැබෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මෑතකදී ඔහු සිය මුහුණුපොතට එකතු කළ සටහනක් හැමෝම අතර කතා වෙනවා…ඒ අපේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රතිරූපයට හානි කරන්නට මාන බලන පිරිසක් ගැන ඔහු මෙන්න මේ විදියට කියනවා… “මම…

Read More

අම්මේ මම ඉස්කෝලේ ගිහින් එනවා, කියා ගිය පුතා මඟදීම සදහටම නිහඬ වෙයි. මිතුරා රෝහලේ හුස්මක් සමඟ සටන් කරයි…

අම්බලන්තොට උඩ බැරගම මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ. පාසල් සිසුන් දෙදෙනා යතුරුපැදියක ගමන් කරමින් සිට ඇති අතර අදාළ යතුරුපැදිය පෙරළී, මාර්ගයේ ගමන්ගත් ටිපර් රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෝලාන මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අර්.එම් සෙනෙත් අවිශ්ක නැමති 16 හැවිරිදි…

Read More

හෝමාගම සාදයේදී සරසවි සිසුවා මියගියේ හෘදයාබාධයකින්

හෝමාගම ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර මියගිය, සරසවි සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රී මෙම සාදය පවත්වා තිබූ අතර එහිදී බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක්ද හට ගෙන තිබුණි….

Read More

ලක් ඉතිහාසයේ වැඩිම ලොතරැයි ජයග්‍රහණය පිරිනමයි

(අංජුල මහික වීරරත්න) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ “කප්රුක” ලොතරැයියෙන් මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වන රුපියල් 629,855,919.60ක (හැට දෙකෝටි අනූඅට ලක්ෂ පනස්පන්දහස් නවසිය දහනවයයි ශත හැටක) මුදල දිනුම්ලාභියා වෙත අද (10)නිල වශයෙන් එම මුදල ප්‍රදානය කෙරිණි.  සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී මෙම ත්‍යාග මුදල ප්‍රදානය කෙරුණු අතර  ලොතරැයි පත අලෙවි කළ නියෝජිත මහතාටද මෙහිදී ඇගැයීම් සහ…

Read More

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට වත්කම් ප්‍රකාශයක් භාර දෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (10) සිය වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදී තිබේ. දින 14 තුළ සිය වත්කම් ප්‍රකාශය ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී තිබුණි. එම දින 14ක කාලය අදින් අවසන් විය. ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා…

Read More

විශ්වාස භංගය පරාදයි… මාලිමා මුළු ආණ්ඩුව ඡන්දය දී ජයකොඩිගේ ඇමතිකම බේරයි

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය. එහිදී අදාළ යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමි වූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49කි. විපක්ෂයේ මන්ත්‍රීවරු බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය භාරදී තිබුණේ රාජ්‍ය මූල්‍ය පාඩුව, ජාතික බලශක්ති ආරක්ෂාව අනතුරේ හෙළීම, දූෂිත ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය හැසිරවීම, ‘දූෂණය වරද’ සඳහා…

Read More

ඔහු හදිසියේම සිහිසුන්ව ඇද වැටුණා.. “Love Bite” එකක් තරුණයෙකුගේ ජීවිතයක් උදුරාගනී..

ආදරය නිසා ජීවිතයක් අහිමි වේවිද..? මෙක්සිකෝවෙන් වාර්තා වූ මෙම පුවත මුළු ලොවම මවිතයට පත් කළ දුර්ලභ වෛද්‍ය වාර්තාවක් වුණා. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. ආදරවන්තයන් අතර සෙනෙහස පළ කිරීමට හුවමාරු කරගන්නා “Hickey” නැතිනම් “Love Bites” මාරාන්තික විය හැකි බව ඔබ කවදා හෝ සිතුවාද.? මෙක්සිකෝවේ පදිංචි 17 හැවිරිදි ජුලියෝ මැකියාස් ගොන්සාලෙස් (Julio Macias Gonzalez) සිය…

Read More

තලපති විජේගේ ලීක්වෙයි

ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන විජේ හෙවත් ‘තලපති’ විජේ විසින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට පෙර ඔහු රංගනයෙන් දායක වන අවසන් සිනමා නිර්මාණය ලෙස සැලකෙන “ජන නායගන්” (Jana Nayagan) චිත්‍රපටයේ අනවසර පිටපතක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රය තුළ මේ වන විට දැඩි කම්පනයකට ලක්ව ඇති ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තා පළවන්නේ….

Read More

ලයිට් කපන්න ඕන ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වල – චාමර සම්පත්

ඉදිරියේදී විදුලි කප්පාදුවක් එනවා නම් විදුලිය කැපිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වල බවත් අනිත් අයගේ නිවෙස්වල විදුලිය කැපීම නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙමින් පවතින විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින්. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන්ගේ නිවෙස්වල විදුලිය…

Read More

නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි

2026 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීමට විරෝධතා නොමැති සහතිකය නිකුත් නොකිරීම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා තිබේ. එම ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස්කරගැනීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු…

Read More
Back To Top