පාතාලයෝ එක මිටට වැලිසරට
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි ප්රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 07 දෙනෙක් වැලිසර නව බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ. ඊයේ (11) දිනයේ අදාළ රැඳවියන් පිරිස වැලිසර බන්ධනාගාරය වෙත මාරු කළ බව ආරක්ෂක නියෝජ්ය අමාත්ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේය. මෙලෙස මාරු කර යවා ඇති පිරිස අතරට සංවිධානාත්මක අපරාධකරුවන් වන වෙලේසුදා, දෙමටගොඩ චමින්ද,…
