වැලිවේරියේ බෝම්බයෙන් දිවි බේරුණු රන්පදක්කම්ලාභී මැරතන් ක්රීඩකයා දවසේ පඩියට මුට්ට කර ගසයි
2008.04.06 වැනිදා හරියටම අද වගේ දවසක වැලිවේරියේ තිබුණු මැරතන් තරගයට මමත් සහභාගි වුණා. තරගය ආරම්භ වීමේ සංඥාව ලැබෙනවාත් සමඟම විදුලි ආලෝකයත් සමඟ විශාල ශබ්දයක් ඇසුණා. මට පියවි සිහිය එනවිට මං සිටියේ රාගම රෝහලේ ප්රතිකාර ලබමින්. එදා ඒ බෝම්බ ප්රහාරයෙන් ජීවිතය බේරුණත් ජීවිතේ ගෙවන්න “අද මම මුට්ට කරගහනවා” යැයි රන්පදක්කම්ලාභී මලල ක්රීඩකයකු වන ප්රීමස් රුද්රිගු ඊයේ…
