ඝාතනය වූ සිය බලු සුරතලා වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා රැකියාවෙනුත් අස් වී වසර තුනකට අධික කාලයක් සටන් කළ කත

විෂ මිශ්‍ර කළ කුකුළු මස් කැබලි ආහාරයට දීමෙන් ඝාතනය වූ සිය සුරතල් බල්ලා වෙනුවෙන් වසර තුනකට අධික කාලයක් තනිවම සටන් වැදුණු චීන ජාතික කාන්තාවක පිළිබඳ පුවතක් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත. තම සුරතලා වෙනුවෙන් යුක්තිය පසිඳලීම සඳහා මෙම චීන කාන්තාව සිය රැකියාව පවා අතහැර දමා නීතිය හැදෑරීමට යොමුවීම ද විශේෂත්වයකි. චීනයේ බීජිං නුවර පදිංචි…

Read More

ලාෆ්ස් ගෑස් මිල රුපියල් 1,070කින් ඉහළට

අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව රු. 4,630ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1070කින් ඉහළ දමා තිබේ. මිල සංශෝධනයට අනුව නව මිල රු. 5,700ක් වේ. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 418කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රු. 1862ක්ව පැවති…

Read More

ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 775කින් ඉහළට

අද (5) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 775කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් 4765කි. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 308කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රුපියල් 1910ක් වේ. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක…

Read More

ඔත්තේ ඉරට්ටේ ගැන ඇමති විජිතගෙන් ප්‍රකාශයක්

අප්‍රේල් මාසයේදී ඉන්ධන නෞකා 9ක් මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ “ඉල් මහ විරු සැමරුම, සඳහා අද (05) මාතර පැවැති ජන හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මැදපෙරදිග යුද්ධය ආරම්භවීමත් සමග ඇතිවූ බලශක්ති අර්බුදය රජය විසින් මේ වනවිට කලමනාකරණය කර ඇති බව අමාත්‍ය විජිත හේරත්…

Read More

කොරියන් පන්තියට යන්න ගිය 22 හැවිරිදි තරුණයෙකුට අතරමගදී අත් වූ සෝචනීය ඉරණම

නාවලපිටිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක් ලිස්සා ගොස් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස අනතුරින් මියගොස් ඇත්තේ උලපනේ පදිංචිව සිටි ඉසුරු රත්නායක නැමති 22 හැවිරිදි තරුණයෙකි. මියගිය තරුණයා නාවලපිටිය නගරයේ පැවැත්වෙන කොරියන් භාෂාව උගවන්වන උපකාරක පන්තියකට සහභාගි වීම සදහා යමින් සිටිය දී මෙම අනතුර සිදුව…

Read More

මෝටර් රථයේ වැදී බිම වැටුණු යතුරුපැදිකරුවා බස් රථයට යට වෙයි! කඩවතින් ඇහෙන සංවේදී පුවත..

නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත ඉඳගහමුල හන්දිය ප්‍රදේශය අද දහවල් කාලයේදී දැඩි කම්පනයකට පත් වුණා. ඒ, ඉතාමත් අවාසනාවන්ත ලෙස සිදුවූ රිය අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි. කඩවත ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන මොහු, සිය යතුරුපැදියෙන් ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා. වාර්තා වන පරිදි, යතුරුපැදිය එකම දිශාවට ගමන් කළ මෝටර්…

Read More

ගංජා පාර්සලයක් සමඟ පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 970ක් සමඟ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඊයේ (04) දින අත්අඩංගුවට ගත් බව වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වවුනියාව පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. වවුනියාව පොලිස් නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් ඊරට්ටපෙරියකුලම පොලිසිය වෙත භාරදුන් පොලිසිය පැවසූහ. අත්අඩංගුවට ගත් ගංජා තොගය…

Read More

දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ සහ උතුරුමැද පළාත් සහ අම්පාර දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඉහත ප්‍රදේශවල ඇතැම් ස්ථාන වෙත සවස 2.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රවේශවල තාවකාලිකව තද සුළං ඇති විය…

Read More

ප්‍රදේශ කිහිපයකට අද රෑ 8 සිට පැය 12ක ජල කප්පාදුවක්

පාදුක්ක සහ අවට ප්‍රදේශවලට අද පස්වරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ජල පෝෂක ජලාශ මගින් ක්‍රියාත්මක ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ යන බැවින් නිෂ්පාදනය සීමා කර ඇති බවය. ඒ අනුව…

Read More

යානයේ වැසිකිළි හුටපටය අවසන්

‘ආටිමිස් 2’ ආරම්භවී පළමු දිනයේ ම, ගගනගාමීන්ට ගැටලුවකට මුහුණ දීමට සිදුවිය. එ්, ඔරායන් යානයේ ඇති වැසිකිළිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවිනි. වැසිකිළි යෑමට නොහැකි වී පැය ගණනාවක් තිස්සේ ඔවුන් අසරණ වුණු බව පැවැසෙයි. පෘථිවියේදී මෙවැනි ගැටලුවක් නැතිනම් දොෂයක් සුළු දෙයක් වගේ පෙනුණත්, අභ්‍යවකාශයේදී මේක ඉතා වැදගත් තාක්ෂණික අභියෝගයකි. ඔරායන් Orion ගගන යානයේ ඇති වැසිකිළි පද්ධතිය…

Read More
Back To Top