පොලිසියේ දිනක වැටුප රට නගන්න දෙයි

(අංජුල මහික වීරරත්න) දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජීවිත නගාසිටුවීමට සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැගීම සඳහා ආරම්භ කළ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පොලිස් නිලධාරින් විසින් සිය දිනක වැටුපෙන් රුපියල් 9,687,462ක මුදලක් පරිත්‍යාග කරන ලදී. මේ වන විට අවස්ථා තුනකදී පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දිනක වැටුපෙන් රුපියල් මිලියන 74ට අධික මුදලක් ‘Rebuilding Sri Lanka’…

Read More

යට ඇදුමෙ හිල් කිවුවට කෝටිපතියෝ..

තම යට ඇඳුම්වල හිල් ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රසිද්ධ වේදිකාවක ප්‍රකාශ කළ බව හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක පවසයි. එසේ කියූ මැති ඇමතිවරුන්ගේ බැංකු ගිණුම්වල විශාල වශයෙන් මුදල් ඇතැයිද ඔවුන් සතුව විශාල වටිනාකමක් සහිත දේපළ ඇතැයිද ඔහු පෙන්වා දෙයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මේ බව කීය.

Read More

බෝම්බ බියෙන් පණ එපා කියා දිවූ තලපති විජේ හොලෝග්‍රෑම් තාක්ෂණයෙන් ජනතාව අමතයි

ඉදිරි තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින්, දකුණු ඉන්දීය සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් Tamilaga Vettri Kazhagam (TVK) පක්ෂය මැතිවරණ ප්‍රචාරණ ඉතිහාසයේ නව පිටුවක් පෙරළා තිබේ. ඒ, අපේක්ෂකයා භෞතිකව පෙනී නොසිටියද, ත්‍රිමාණ හොලෝග්‍රෑම් (3D Hologram) තාක්ෂණය මගින් ජනතාව ඇමතීමේ අති නවීන වැඩපිළිවෙලක් ආරම්භ කරමිනි. තලපති විජේ සිය දේශපාලන ගමන ආරම්භ කිරීමත් සමඟ ඔහුව දැකබලා ගැනීමට සෑම…

Read More

සැප රියේ යතුරුපැදියක් ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

සියඹලාණ්ඩුව ඇතිමලේ ප්‍රධාන මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් සුඛෝපභෝගි ජීප් රථයක ගැටී මාරක අනතුරක් සිදු වී තිබේ. අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා ඇති අතර, රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් අයෙක් මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, 27 හැවිරිදි පහේ කණුව සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

Read More

මැදපෙරදිග යුද්ධය නිසා කොන්ඩම් මිලත් ඉහළ යන ලකුණු

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මැලේසියාව පදනම් කරගත් ලොව විශාලතම කොන්ඩම් සමාගම එහි මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙම කොන්ඩම් නිෂ්පාදන සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය සැපයුමට බාධා එල්ල වුවහොත් එහි මිල 30%කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවන බවයි. මේ අතර, ඔහු…

Read More

අගමැති ලේකම්ගේ සැමියා ලෙස පෙනී සිට පාසලකට සිසුන් දෙදෙනෙකු ඇතුළත් කර ගැනීමට උත්සාහ කළ අයෙක් කොටු

(ගයාන් සූරිය ආරච්චි) අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියගේ පෞද්ගලික ලේකම්ගේ සැමියා ලෙස පෙනී සිටිමින් බොරැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට සිසුන් දෙදෙනෙකු ඇතුළත් කර ගැනීමට උත්සාහ කළ සැකකරුවෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර්වරයෙකු ලෙස පෙනි…

Read More

මවකට මහමඟදී අමානුෂිකව පහරදුන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වූ, මවකට මහමඟදී පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු ගොකරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පසුගිය අප්‍රේල් 16 වන දින ගොකරැල්ල, මැදලන්ද ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බවය. එය වීඩියෝ ගත කළ පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ සිද්ධිය පිළිබඳව රටේම අවධානය යොමු…

Read More

ත්‍රස්ත පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න රාසමාණික්කම්ගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇත. මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා විසිනි ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි සඳහා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරීමට හැකියාව තිබෙන හෙයින් පුළුල් බලතල සහිත ස්ථිර ත්‍රස්ත විරෝධී නීතියක් රටට කිසිසේත්ම අවශ්‍ය නොවන බව…

Read More

ඔත්තේ රියදුරුට ඉරට්ටේ දවසේ තෙල් දෙන්න බෑ කියපු පොම්පකරුට කනේ පහරක්

කැස්බෑව – බණ්ඩාරගම මාර්ගයේ ඉන්ධන හලකට පැමිණි මෝටර් රථයකට ඉන්ධන ලබා නොදුන්නැයි උරණවී එහි පොම්පකරුට අදාළ මෝටර්රථයේ රියදුරු කම්මුලට පහරදීමක් සම්බන්ධයෙන් කැස්බෑව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව කැස්බෑව පොලීසිය පවසයි. අද (22) දින ක්‍රියාත්මක වන ලියාපදිංචි අංක තහඩුවේ ඉරට්ටේ සංඛ්‍යාවට ප්‍රතිවිරුද්ධ ඔත්තේ සංඛ්‍යාව හිමි එම වාහනයට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පහර දීම සිදුකළ…

Read More

පාස්කු විමර්ශන ඉක්මනින් අවසන් කරනවා – ඇමති විජේපාල

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන තවත් කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම විමර්ශන මේ වනවිට සාර්ථකව ඉදිරියට ගොස් යම් ප්‍රගතියක් අත්කරගෙන ඇති බවය. එමෙන්ම, ඉදිරියටත් විමර්ශන නිවැරදිව සිදු කිරීම සඳහා පොලීසිය සහ…

Read More
Back To Top