මේ කියන්න යන්නේ කාලයෙන් කාලයට වෙනස් රූ රටා මවන තැනැත්තියක් ගැනයි.
රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය නමින් උපේක්ෂා ස්වර්ණමාලි.
ඔන්න ඉතින් මෙදා නත්තල් සීතල දැනෙනකොටම උපේක්ෂා අපූරු ෆොටෝ ෂූට් එකක් කරන්න හිතලා.
ඇත්තෙන්ම ඒක ගොඩක් සරාගී ෆොටෝ ෂූට් එකක් කිව්වොත් හරි.



