දවසක මල්ලිට අයියා යෝධ හයියක් වෙයි කියලා විතරක් විශ්වාසයි – ඒ සහෝදර බැඳීම අකුරු වෙලා තියෙන්නේ මෙහෙමයි

ඕනෑම පවුලක සහෝදර බැඳීමට ලැබෙන්නේ විශේෂ තැනක්. ඒක ඇන්තනී පවුලෙත් එහෙම්මමයි. සජිත, අකිල, මාධවී එක කුස උපන් සහෝදර සහෝදරියෝ.. දැන් එයාලා ලොකු වෙලා.

එයාලාගෙන් පස්සේ පරම්පරාවේ හුරතල් බලනවා.. මේ ආරදණීය, අත්දැකීම ගැන මෙන්න මේ විදිහට එයාලා කියලා තිබුණා.

”යන්තන් මාස ගානෙන් පොඩි මල්ලිගෙ අයියා වෙච්චි මගෙ සුදු මහත්තයා තියෙටර් එකට ගන්න කළිනුත් මල්ලි බන්ඩිය දෑතින් බදාගෙන හිටියා වගේ, දැක්ක තැන මල්ලිට උම්මා දෙන්න පණිනවා.. ඒ සංසාර පුරුද්දක් නිසාද, කිරි සුවඳ නිසාද, ලේ සුවඳ නිසාද කියලා නම් දන්නෙ නෑ හැබැයි දවසක මල්ලිට අයියා යෝධ හයියක් වෙයි කියලා විතරක් විශ්වාසයි.” 

වෙනත් පුවත්

2024 වසරේ ශ්‍රී ලාංකීක විවාහක රූ රැජිණ කිරුළ ඉශාදි අමන්දා ට

2024 වසරේ ශ්‍රී ලාංකීක විවාහක රූ රැජිණ කිරුළ හිමිකර ගැනීමට ඉශාදි අමන්දා සමත් වී තිබෙනවා.

ඉතින් , ඉශාදි අමන්දා කියන්නේ.. අපි කවුරුත් දන්න සංගීතවේදී හෙක්ටර් ඩයස්ගේ බිරිඳගේ නැගණියලු.

කොහොම වුණත් , 2024 ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ ලෙසින් කිරුළු දැරූ ඉෂාදි අමන්දා,

මෙම ජයග්‍රහණයෙන් අනතුරුව, ලබන වසරේ පැවැත්වෙන ලෝක විවාහ රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ද නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top