දැදුරු ඔය ඛේදවාචකයක්… එකම පවුලේ පහක් දැදුරු ඔයට බිලි

කිරිබත්ගොඩ සිට මුන්නේශ්වරන් දක්වා  විනෝද චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් සිටියදී පුත්තලම දැතරු ඔයේ දියේ නෑමෙන් සිටි එකම පවුලේ පස්දෙනෙකු දැදුරු ඔයේ දියේ ගසාගෙන ගොස් ඇති බව වාර්තාවේ,

එලෙස දී ගසාගෙන ගොස් ඇත්තේ අවුරුදු දාසයත් විසි පහත් අතර තරුණයන් බවද ඥාතීන් පවසයි ,

එලෙස දී ගසාගෙන ගොස් ඇති අයගෙන් එක් අයෙකු මේ වන විට බේරා ගැනීමට කටයුතු කර ඇති අතර අනෙකුත් අයගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි .

ආර්.එෆ්.එම්.සුහෙල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top