මේරියන්ස් නලින් පෙරේරාගේ දියණිය මව් පදවිය ලබයි – අනේ බලන්නකෝ ඒ පුංචි හුරතලී ගේ ලස්සන

නැත්නම් මේරියන්ස් නායක නලීන්ගේ දෝණි ස්වේතා පහුගිය දවසක ආදරණීය රහසක් හැමෝමත් එක්ක බෙදාගෙන තිබුණා.

ඒ, ඇය මවක් වෙන්න යන සුබ ආරංචිය. ඔන්න ඉතින් ස්වේතා – රනිත් දෙන්නට ‘මා පිය’ පදවියත් අරන් ඒ පුංචි අමුත්තා ඇවිත්.

ඒ පණිව්ඩය ඔහුන් සිය මුහුණු පොතට මේ විදියට එක්කර තිබුණා.

බලන්නකෝ පුංචි දෝනිගෙ හැඩ.

Gallery

Gallery

Gallery

Gallery

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top