ශනුද්‍රි දිනේශ්ගෙන් වෙන්වෙලාද? දිනේශ් නව ආදරය ගායන ශිල්පිණියක්? හැමෝටම තිබුණ ප්‍රශ්නේ ගැන ශනූගෙන් ඉගියක්

ශනුද්‍රි කියලා කියන්නේ මේ වෙද්දි හැමෝම ආදරය කරන ජනප්‍රිය නිලියක් නේ. ඇය මේ වෙද්දි බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගෙන අවසන්. ඒ නිසාම ඇයට හිමිවන ප්‍රතිචාර ඇගේ සමාජ මාධ්‍ය ගිණුක් බැලුවම පේනවා.

ශනූගේ පෙම්වතා තමයි හැමෝම ආදරය කරන ගායන ශිල්පී දිනේෂ් ගමගේ කියලා කියන්නේ. දිනේශ් ශනුද්‍රි කාලයක් තිස්සේ ටිකක් වෙන්වෙලා වගේ හිටියා කියලා පසුගිය දිනවල බොහෝ සමාජ මාධ්‍ය සටහන් පළ වුණා.

දිනේශ්ට ගායන ශිල්පිණියක් සමග සම්බන්ධයක් තිබෙන බවටත් විවිධ සටහන් තිබුණා. ශනුද්‍රි මෙවර උපන්දිනය සැමරුවේ තනියම ලන්ඩන්වල විමත් ඒකට හේතුවක් වුණා. කොහොම වුණත් ඔන්න ඒ දෙන්නාගේ ආදරෙ නම් තාම ඒ විදියමයි කියලා.

ශනූ දාපු සටහනකින් පෙන්නුම් කළා. බලන්නකෝ ඒක

Gallery

Gallery

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top