වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ, පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා මෙන්ම පාරිභෝගික ජනතාවට සහන සැලසීම සඳහාත් රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති සතොස වෙළඳසැල නවීකරණයෙන් පසුව එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.
