මෙරට ප්‍රභල දේශපාලනඥයෙක් අභාවප්‍රාප්ත වෙයි

අද (29) පස්වරුවේ දී ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන පක්ෂයේ ප්‍රධානී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ ඒ මහතාට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළේ ය.

 

එලෙස ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් ඇත්තේ.

කෙසේ වෙතත්, මිය යනවිට ඒ මහතා 82වියේ පසු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top