Hatharawatin_admin

අනේ දෙවියනේ, බෙහෙත් ගන්න ගිය දරුවා – තිදෙනෙක්ට දිවි අහිමි වුණු හැටන් බස් රථ අනතුරේ තවත් තොරතුරු රැසක් එළියට

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අනතුරට පත් වීම සම්බන්ධව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඊයේ උදෑසන 10ට පමණ මෙම අනතුර සිදුව තිබුණා. අනතුර සිදුව ඇත්තේ රියැදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් වන අතර එය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ කොන්ක්‍රීට් බැම්මකින් පහළට වැටී තිබුණි. අනතුරින් අනතුරින්…

Read More

“හෙට ඔවුන්ගේ ගොදුර ඔබ විය හැකියි” – කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ චෝදනාව ගැන විමර්ශනයක්

ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල සිය නිවස ඉදිරිපිට වෙළදසැලකට යමින් සිටියදී අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම මත අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනයක් ක්‍රියාත්මකයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේද අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව, අදාල සිදුවීම සහ එහිදී එම පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය ඇතුලු කරුණු පිළිබද සොයාබැලෙනු ඇති බවයි පොලිස් මාධ්‍ය…

Read More

එකම මාසේ එක දිගටම නිවාඩු හතරක් – 2025 වසරේ ඔබට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

2025ට අදාළ දින දර්ශනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 2025 වසරට අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි වැඩිම නිවාඩු ගණනක් යෙදී ඇත්තේ අප්‍රේල් මාසයටයි. අප්‍රේල් මාසයට යෙදී ඇති නිවාඩු ගණන 04ක්.  පුර පසළොස්වක පෝය නිවාඩු දින පෝය කමිටුව මගින් අනුමත කර තිබෙනවා. එමෙන්ම මෙවර සිංහල සහ…

Read More

වැඩ කරන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකක කිව්වට, ඇත්තටම වැඩ කරන්නේ ස්පා එකක

පුංචි තිරයෙන් විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට ආ ලක්ෂි ජයවර්ධන කාලයට පසුව යළිත් නිර්මාණ කිහිපයකින්ම දැක ගන්න ලැබෙනවා. ඒ නිසා ඒ එකිනෙක නිර්මාණ ගැන වගේම අනාගතය ගැන කළ කෙටි කතාබහකට සම්බන්ධ වුණා. මේ දවස්වල එකිනෙකට වෙනස් නිර්මාණ තුනකින්ම දකින්න ලැබෙනවා, ඒ නිර්මාණ ගැන කිව්වොත්. ජාතික රූපවාහිනියේ විකාශය වන චාලක රණසූරිය තිර රචනා කරන මාවෝ ලක්ෂිත…

Read More

ළඟක් වෙනකම් තනිකඩයි. දැන් මම පෙම්වතියක් – කොල්ලන්ගේ සිහින කුමරියට පෙම්වතෙක් හමුවෙලා

දිනෙන් දින කලා ක්ෂේත්‍රයට නව මුහුණු එක්කාසු වෙනවා. ඇතැම් කලා තරු රංගන ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කොට දිගු ගමනක් පියවර තබනවා. එහෙම ලස්සන නමක් අනන්‍යතාවක් තබාගත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමා කවිහාරි හපුතන්ත්‍රි කියන්නේ. පළමු ටෙලිනාට්‍යයෙන්ම තම ජනප්‍රියත්වය එක ලෙස රඳවාගැනීමට කවිහාරිට නැතිනම් ජානුට පුළුවන් වුණා. කොහොමද මේ දවස් ගතවෙන්නේ? මම travel with us…

Read More

කඩේට ගිය මාධවිගේ සැමියාට හැදුනුපත් නැති නිසා අත්අඩංගුවට ගෙන පොලීසියෙන් ගහලා?

ජැක්සන් ඇන්තනිගේ දියණිය මාධ්විගේ සැමියාට යම්කිසි පිරිසගෙන් ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඒ පිළිබද ඔහු මෙසේ ෆේස් බුක් සටහනක් තබා තිබේ. එම සටහන පහතින්. අද සවස 6.30 ත් 7ත් අතර යම් වෙලාවක මා පදිංචිව සිටින ‘හබරකඩ නිවස’ පෙනෙන මානයේ ඇති සිල්ලර කඩයකට ගියේ නිවසට අත්‍යාවශ්‍ය බඩුමුට්ටු කිහිපයක් රැගෙන ඒමටයි. කඩයෙන් මා පිටතට එත්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස්…

Read More

බලෙන් බන්දපු කසාදයක් නිසා නිතරම සැමියා එක්ක රණ්ඩු වෙනවා

පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ සැමියට ගහන නපුරු බිරිඳ ගැන පුංචි තිරය නරඹන ප්‍රේක්ෂකයො ⁣අතර මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙනවා. තරුණ රංගන ශිල්පිනී දසුනි සෙනෙත්මා තමයි මේ විදිහට පිරිමි ළමයි ටෙලිනාට්‍යයේ නපුරු බිරිඳ වෙලා තියෙන්නෙ. ඉතින් දසුනි නිතර රඟපාන ආදරණීය චරිතවලින් මිදිලා නපුරු බිරිඳක් වුණ එක ගැන දැනගන්න අපි හිතුවා දසුනි එක්ක කතා කරන්න. දසුනි මේ දවස්වල…

Read More

ඒ ක්‍රියාව පොලිස් සේවයටත් කළු පැල්ලමක්? පූස් තඩියෙක් අත්අඩංගුවට ගත් සිද්ධිය ගැන අද ඇසෙන කතාව මෙන්න

මේ කතාව නම් ඇත්තටම විශ්වාස කරන්නත් අමාරුයි නේද..? ඒත් එහෙම දෙයක් සිද්ධ වෙලා. කවදාවත් අහලා තියනවාද නීතියෙන් පූසෙකුට දඬුවම් කරන හැටි. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වූ ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන දැනගන්න කැමතියිද..? මේ වෙද්දී ආන්දෝකනයට තුඩදුන් ඒ කතාවයි මේ. මාළු කූරියකු සොරකම් කරනු ලැබූ පූස්…

Read More

ඇයට දැන් කොහොමද..? ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් ගැන තවත් අලුත් ආරංචියක්

ඒ පවුලට ආදරය කරන බොහෝ දෙනෙක්, ඒ සිද්ධිය ගැන සංවේදී වූ බොහෝ දෙනෙක් ඇගේ සුවදුක් අසන්නට කටයුතු කළා. සතුටෙන් පිරී ගිය පවුලක්, නොසිතූ මොහොතක මෙහෙම සුණුවිසුනු වුණ ඒ පුවත කාගේත් හද කම්පා කරන්නක් වුණා. දින, සති, මාස ගණන් කරමින් සි‍යලු දෙනාම ඇගේ සුවය පැතුවේ අන්න ඒ නිසයි.. ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් ගැන එක එක විදිහේ…

Read More

ගනුදෙනුකරුවන්ගේ ආරක්‍ෂිත තැන්පතුවලින් යෙන් බිලියනයකට වඩා වැඩි මුදලක් එහි සේවකයෙකු විසින් සොරකම් කරලා

ගනුදෙනුකරුවන්ගේ ආරක්‍ෂිත තැන්පතුවලින් යෙන් බිලියනයකට වඩා වැඩි මුදලක් එහි සේවකයෙකු විසින් සොරකම් කිරීම සම්බන්ධයෙන් ජපානයේ විශාලතම බැංකුව වන MUGF පසුගිය සඳුදා සමාව අයැද සිටියේ ය. Mitsubishi UFJ Financial Group Inc ලෙස විධිමත් ලෙස හැඳින්වෙන මෙම බැංකුව පැවසුවේ සොරකම සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බවත්, බලපෑමට ලක් වූ බවට සැලකෙන ගනුදෙනුකරුවන් 60 දෙනාගෙන් 20 දෙනෙකුගෙන් පමණ තහවුරු…

Read More
Back To Top