‘ශ්රී ලාංකික දිනය’ ජයටම ගනී.. එක දිගට දින තුනක්.. කොළඹ කලාප හතරක්.. කැබිනට් අනුමැතිය
ප්රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව ‘ ශ්රී ලාංකික දිනය’ ලෙස ජාතික වැඩසටහනක් පැවැත් වීමට මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්ය වශයෙන් ජනාධිපතිතුමා විසින් 2025 අයවැය කතාවේදී යෝජනා කරන ලදී. එම වැඩසටහන ක්රියාත්මක කිරීමේ වගකීම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයට පැවරී ඇත. ඒ අනුව,…
