කැරොලයින් ජූරිට, චන්දිමාල් ජයසිංහගෙන් අනතුරු ඇඟවීමක්
‘Mrs. Sri Lanka’ (Mrs. World Sri Lanka Organization) සංවිධානයේ ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ විසින්, හිටපු (2019) ශ්රී ලංකා විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ, ඇය කළැයි කියන ‘අපහාසාත්මක ප්රකාශයක්’ ඉල්ලා අස්කර ගැනීමට හෝ නිවැරදි කරන ලෙස දන්වමින්. එම ලිපියට අනුව ‘Mrs. Sri Lanka’ තරඟය තුළ දූෂණය, ඥාති සංග්රහය සහ විෂමාචාරය…
