දශක පහකට වැඩි කලක් රංගනයෙන් කාගේත් ආදර දිනාගත් ප්රවීණ රංගන ශිල්පියෙක් ජීවන රඟමඩලින් බැස යයි..
ඔහුගේ නික්මයාම තවත් ඇදහිය නොහැකි ආරංචියක්.. ඒ වගේම සිනමාවට කලාවට විශාල හිස්තැනක්.. කවුරු ගැනද මේ කියන්න යන්නේ? බොලිවුඩයේ ප්රවීණ නළුවකු , අධ්යක්ෂකවරයකු සහ විකට රංගන ශිල්පියෙක් වන ප්රවීණ නළු ගෝවර්ධන් අස්රානි ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයන විට ඔහු 84 වැනි වියේ පසුවුණා. එම මරණය සිදුවෙන්නට පැය කිහිපයකට පෙර, මොහු තම රසිකයින්ට දීපවාලි උත්සවයට සුබ පතමින්,…
