සුඩාන සරණාගතයෙකු බ්රිතාන්ය කතක් නියනකින් ඇන ඝාතනය කරලා
බ්රිතාන්යයේ වාසය කරන සූඩාන ජාතික සරණාගතයෙකු විසින් වෝල්සෝල් හි හෝටල් සේවිකාවක වූ 27 හැවිරිදි රියානන් වයිට් මහත්මියව දුම්රියපොළ වේදිකාවක් මතදී අමානුෂික ලෙස ඝාතනය කළ බවට එරට අධිකරණයේදී චෝදනා එල්ල වී තිබේ. බ්ස්කොට් ස්ටේඩියම් දුම්රිය ස්ථානයේදී, තමන් 19 හැවිරිදි වියේ පසුවන බව පවසන ඩෙං මජෙක් නැමැති විත්තිකරු, ඉස්කුරුප්පු නියනකින් 23 වතාවක් ඇයට ඇන ඇති බව පැමිණිල්ල…
