26 හැවිරිදි අනියම් පුරුෂයා සමඟ එක්වන්නැයි දියණියට බල කළ මව නතර වූ තැන!
එක්තරා ගමක විසූ මවක් සිය දියණියක් විවාහ කර දෙන බවට පොරොන්දුවී තම නිවසේ රඳවා ගත් අවුරුදු 26ක තරුණයෙකු තම අනියම් පුරුෂයා ලෙස තබා ගැනීම නිසා සිදු වූ අවුලක් බේරා ගැනීමට පොලිසියේ පිහිට පැතීමට එම අම්මාගේ තරුණ දියණියට සිදු වූ පුවතක් වාර්තා වෙනවා. සිදුවීම මෙසේය. මෙම කාන්තාව වයස අවුරුදු 46ක පමණ පසු වේ. මැයට දූවරුන්…
