Hatharawatin_admin

Tesla කාර් බදු නැතිව ලංකාවට – WagonRට වඩා චුට්ටක් වැඩිවෙයි

lanka C news ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවති වෙළෙඳ සාකච්ඡාවලදී, ඇමරිකානු නිෂ්පාදිත වාහන සඳහා තීරුබදු රහිත ප්‍රවේශයක් ලබා දෙන ලෙස යෝජනාවක් ඉදිරිපත් වූ බව වාර්තා වේ. මෙම යෝජනාවට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, දෙරට අතර පවතින වෙළෙඳ හිඟය ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් පවතින බැවින්, එය සමනය කිරීම සඳහා ඇමරිකානු පාර්ශ්වය දැක්වූ උනන්දුවයි….

Read More

‘චිචි රොකට්’ ගැන අගමැතිනි කී දේ වැරදියි – වසන්ත

සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව 2012 වසරේ ගුවන් ගත කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ වල දත්ත වල යම් වැරදි තොරතුරු ප්‍රමාණයක් ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. අග‍්‍රාමාත්‍යවරිය එම ප්‍රකාශය කරද්දිද එය තමන්ට ලැබුණු තොරතුරු ලබාදී ඇති තොරතුරු බව පැවසූ බවද ඔහු පැවසුවේය. අගමැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව…

Read More

ආලේපන 49ක් නිසා කාන්තාවන්ගේ ජීවිතය අනතුරේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, මෙරට වෙළඳපොලේ අලෙවි කරනු ලබන රූපලාවන්‍ය ආලේපන වර්ග 49ක, භාවිතයට නුසුදුසු මට්ටමින් බැරලෝහ අන්තර්ගත වී ඇති බවයි. සම පැහැපත් වීම සඳහා යොදාගන්නා ආලේපන වර්ග ඉන් ප්‍රධාන බවද එම අධිකාරියේ තරගකාරීත්ව ප්‍රවර්ධන අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න සඳහන් කළාය. ‍අන්තර්ජාලය ඔස්සේ භාවිතයට නුසුදුසු ආලේපන ආලේපන අලෙවි කිරීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති…

Read More

නළු නිළියන් පෙම්වතුන් වුණාම දොස් කියන එකනෙ කරන්නේ. නමුත් අපි දෙන්නට හොඳ තමයි කියලා තිබුණේ

කලා ලෝකයේ අපට ඇහෙන ආදර කතා අතර, පහුගිය දවස්වල මහත් කතාබහට ලක්වුණු යුවළක් තමයි ජනිත් – සුධීක්ෂා යුවළ. මුලින් මුලින් දෙන්නා පෙම්වතුන් බවට බොහෝදෙනා අනුමාන කළත්, පසුව කවුරුත් තේරුම් ගත්තා ඒ සූර්යා චිත්‍රපටයේ ප්‍රවර්ධන කාර්යයක් වන බව. කොහොම නමුත් බහුතරයක් ප්‍රේක්ෂක පිරිස ඔවුනට ආශිර්වාද කරන විත්තිය නම් පැහැදිලිවම දක්නට ලැබුණා ඒ ප්‍රතිචාර දැක්කාම. ජනිත් –…

Read More

චිචීගේ රොකට් චෝදනාවෙන් අප නිදොස් කර නිදහස් කලාට ස්තුතියි.. ඉතුරු ටිකත් එසේ කරන්න – නාමල්

තම සහෝදරයාගේද සහභාගීත්වයෙන් ගුවන් ගත කරන ලද චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ආණ්ඩුවට ස්තූතිවන්ත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ ආකාරයෙන්ම ඉතුරු ටිකද සොයාගන්නා ලෙසද ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ඔහු මෙම අදහස් පළ කළේ රෝහිත රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් 2012 වසරේදී ගුවන්ගත කරන ලද චන්ද්‍රිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරිය කරන ලද ප්‍රකාශයෙන් අනතුරුවයි. අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී…

Read More

දවස් 22ක් තිස්සේ කිලෝමීටර් 72ක්… බළලෙක් ඒ වගේ දුරක් ගියා කියන්නෙ පුදුමයි” – පොලිසියට පෙම් බැඳි “පූසා ටුටූ” ගැන ඇහෙන කතාව

ටුටූ කුඩා කල සිට හැදුණේ වැඩුණේ පොලිසියේය. රිදීගම පොලිසියේ සේවයේ නියුතු කිසිවකුගෙන් ටුටූ ට කරදරයක් නොවූයේ ටුටූ පොලිසියේ ලොකු මහත්තයා විසින් හදා වඩා ගත් පූස් පැටවකු වූ නිසාය. ලොකු මහත්තයා සහ නෝනා සිටි නිල නිවෙස ටුටූගේ නිවහන විය. ඒත් පොලිසියේ ඕනෑම තැනක සැරි සැරීමේ අයිතියද ටුටූට විය. තනිවම පොලිසියට අවුත් ලොකු මහත්තයා වශී කර ගත්…

Read More

ඔබත් දරු සම්පත් නොමැතිව දුක් වෙන කෙනෙක්ද ? තුන් මාසෙන් දරු සම්පත් හීනය සැබෑ කරන කෑගල්ලේ වෛද්‍යවරයෙකු ගැන ඇසෙන කතාව මෙන්න

විවාහ වූ නව යුවළකගේ මුල්ම බලාපොරොත්තුව වන්නේ කුළුඳුල් දරු සම්පතකි. යම් යුවලකට ඒ දරු සම්පත පහළ වූ බව දැනගත් දා සිට දරුවා මෙලොවට බිහිවන තුරු මවුපියෝ ඇඟිලි ගනිමින් සිටිති. දරුවා මෙලොවට බිහිවූ දාට මේ දවට හා පියාට දැනෙන සතුට නම් අපමණයි යැයි කිව නොහැකිය. නමුත් ඔය අතරේ ජීවත්ව සිටින තවත් සමීප කොටසකට දරු සම්පත් අහිමි…

Read More

ඒක මීට අවුරුදු ගානකට කලින් සිදු වෙච්චි අපයෝජන ක්‍රියාවක් – මුතුගලට ඇප නැති කරපු වීඩියෝ එක ගැන මුතුගලගෙ කටින්ම[VIDEO]

දිනේෂ් මුතුගල යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ජීව විද්‍යා ගුරුවරයෙකු බව කොයි කවුරුත් දන්න කාරණාවක්නේ. මේ තරම් කාලයක් ඔහු ගැන, ඔහුගේ ඉගෙනීම් ක්‍රම ගැන මෙන්ම ඔහුගේ ජීවිතයේ ඇති විවිධ තොරතුරු පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වුවත් පසුගිය දිනවල ඔහු ගැන ඇහෙන්නේ බරපතළ චෝදනාවක්. ඒ දිනේෂ් මුතුගල සර් ටියුෂන් කරන මුවාවෙන් අපයෝජන ක්‍රියාවක් සිදු කරා කියන…

Read More

කවුද හිතුවේ මෙයා මෙච්චර ඉක්මනට තාත්තා කෙනෙක් වෙයි කියලා

‘අශේන් සේනාරත්න’ කියන්නේ යූටියුබ් මාධ්‍යයේ වගේ ම සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. ඉතින් මේ කියන්න යන්නේ ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට සතුටු හිතෙන පණිවඩයක්. ඒ ඔහු උතුම් පිය පදවිය ලැබුවා කියන සතුටු හිතෙන කාරණය. ඉතින් අපිත් ඔහුට සුබ පැතුම් එක්කරනවා.

Read More

“මං හිතනවා ඒක වාසනාවත් එක්ක ලැබෙන දෙයක් කියලා.. ” පාට කුරුල්ලෝ තුලින් රටේම ආදරේ දිනාගත් දෙව්මිගේ ඒ සූදානම මොකද්ද..?

ඇය හරිම හුරුබුහුටි සුරූපී තාරකාවක්.. මෙගා ස්ටාර් වේදිකාවේ අවසන් මහා තරග රාත්‍රියේදී ඇය කොහොම නම් තරග වදීවිද..? දෙව්මිට ආදරය කරන බොහෝ දෙනෙක් මේ වෙද්දී ඒ ගැන බලාගෙන ඉන්නේ ගොඩක් ආසාවෙන් වගේම සතුටකින්.. ඉතින් ඒ ලස්සන රාත්‍රියට තවත් පැය කිහියපක් ඉතිරිව තිබියදී දෙව්මි ඒ ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.. හිරු මෙගා ස්ටාර් අවසන් මහා තරග…

Read More
Back To Top