දරු ප්රසූතියක දී ගැබිණි මව මිය යෑමේ සිද්ධියකට අත් අඩංගුවට ගත් මන්නාරම රෝහලේ වෛද්ය වරයෙක් ඇතුළු 03ක් රක්ෂිත බන්ධනාගාරයට
දිනසේන රතුගමගේ – මන්නාරම රෝහලේදී දරු ප්රසූතියකින් පසුව මියගිය උපාධීධාරිණියගේ මරණය සම්බන්ධයෙන් සේවයෙන් පහ කොට සිටි වෛද්යවරයා ඇතුලු තුන් දෙනෙකු ඊයේ ( 9 ) මන්නාරම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 2024 ජූලි මස 28 වෙනිදා මන්නාරම මුරුන්කන් ප්රදේශයේ පදිංචි උපාධිධාරී කාන්තාවක් වූ මරියරාජ් සින්දුජා නැමති කාන්තාව දරු ප්රසූතියක් සඳහා රෝහල් ගත කිරීමෙන් පසුව අධික…
