Hatharawatin_admin

“ඔයාට වරදිනවා වගේ පෙනුනට මේ වරදිනවාත් නෙවේ.. ඉවසන් ඉන්න” ඇය කියූ හිතට දැනෙන ඒ කතාව මෙන්න

ඇය හැම වෙලාවකම සමාජ මාධ්‍ය තුළ සක්‍රීය චරිතයක්.. ඒ විතරක් නෙවෙයි.. ඇය මේ සමාජමාධ්‍ය හරහා සමාජයට ලබාදෙන උපදෙස් ගොඩක් වටිනවා.. ඒ නිසාම ත්‍රිකලාගේ වටා බොහෝ පිරිසක් එක්වෙලා ඉන්නවා කිව්වොත් හරි.. කොහොම වුණත් නිරූපණ ක්ෂේත්‍රයේ අද වෙනකොට නමක් දිනාගෙන ඉන්න ඇය අද මේ කියන්නේ ඇයට සමීප වුණු තවත් එක් අත්දැකීමක් ගැන.. “වැරදි කරන උන්ටමයි හරියන්නේ… මෙච්චර…

Read More

මධ්‍යම පළාත් පාසල් හොකී අවසන් මහා තරගයේ දී මාතලේ ශාන්ත තෝමස් ක්‍රීඩකයින් විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට අමානුෂිකව පහර දීලා

මාතලේ ශාන්ත තෝමස් විදුහල හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර ඊයේ (14) පැවති මධ්‍යම පාලත් පාසල් හොකි තරගාවලියේ අවසාන මහා තරග යේ දී මාතලේ ශාන්ත තෝමස් ක්‍රීඩකයින් විසින් විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට අමානුෂික පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ. මෙම තරගය පේරාදෙණිය විශ්වවිද්‍යාලයී ක්‍රීඩාංගනයේ දී අද පැවැත්විනි. වාර්තාවන පරිදි මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයින් විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට පහර දෙන්නේ ශාන්ත…

Read More

පන්නිලතැන්න ප්‍රාදේශීය රෝහලේ ගිලන්රථ රියදුරෙක් ගිලන් රථය තුළ දී සෞඛ්‍ය කාර්ය සහායිකාවකට අතවර කරලා… පොලිසියත් සෞඛ්‍ය අංශත් විමර්ශන අරඹයි!

මහනුවර පන්නිලතැන්න ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථ රියදුරෙකු ගිලන් රථයේ ගමන් කරමින් සිටි සෞඛ්‍ය කාර්ය සහයිකාවකට ගිලන් රථය තුළ දී අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා තිබේ. අතවරයට පත් තැනැත්තිය පුපුරැස්ස පොලිසියට ඊයේ (14) කළ පැමිණිල්ලකට අනුව ගිලන් රථ රියදුරාට එරෙහිව පොලිස් විමර්ශනයක් ද මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් ද විශේෂ…

Read More

අදානිගේ ඒකකය ඩොලර් 8.26යි, අලුත් සමාගමේ ඩොලර් 4.65යි – මන්නාරම සුලං විදුලිය තාවකාලි අත්හිටුවනවා

මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී (13) පස්වරුවේ පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී රටේ බලශක්ති අවශ්‍යතාව සහ ආර්ථිකයට ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරිණි. සුළං බලාගාරය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ඇති වී ඇති ගැටලු පිලිබදව සොයා බලා ඒ සඳහා විසදුම් ලබා…

Read More

සැගවී සිටින රාජිතගේ දේපල තහනම්?

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC), හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දිගින් දිගටම සැඟවී සිටීම හේතුවෙන් ඔහුගේ දේපළ රාජසන්තක කිරීමට අවධානය යොමු කර ඇත. ඒ සඳහා අවශ්‍ය අධිකරණ නියෝගයක් ලබා ගැනීමට CIABOC විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දිනවලදී ඔහුගේ වාසස්ථාන කිහිපයක් පරීක්ෂා කළද, ඒ මහතා…

Read More

අල්ලන අල්ලන රිලවිය ගැබ් අරන් ලු – රිලවියන්ට ලූප පැළඳවීම ටික කාලයකට ආපස්සට යයි

රියානි විජේසිංහ – රිලවියන් බහුතරයක් දෙනා මේ දිනවල ගැබ්ගෙන ඇති බැවින් ලූපය පැළදීම තවත් ටික කාලයකට ආපස්සට යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගල්ල සඳහන් කරයි. අල්ලා ගන්නා ලද රිලා ගැහැණු සතුන්ට ලූපය ඇතුළු කිරීමට පෙර ගැබ්ගෙන තිබේද යනන් පිලිබඳව සිදුකරන ස්කෑන් පරික්ෂාවේදී සැලකිය යුතු රිලා ගැහැණු සතුන් සංඛ්‍යාවක් ගැබ්ගෙන…

Read More

රෝහලට ගිය 25 හැවිරිදි මවකට නොසිතූ ඇබැද්දියක් – රැකියාවේ නම කැත කළ අනුරපුර දොස්තරට වැඩ වරදී

මේ කියන්න යන්නේ නොසිතූ මොහොතක රෝහලකට ආ කාන්තාවකට අත් වූ අවාසනාවන්ත ඉරණමක් ගැනයි. ඇය ඇත්තෙන්ම මේ වගේ දෙයක් අපේක්ෂා කරන්න නැතුව ඇති.. කොහොම වුණත් දැන් ඒ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙලා. උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීම සඳහා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණි 25 හැවිරිදි මවක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ වෛද්‍යවරයෙකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය…

Read More

O/L කරපු පාසලේම A/L කරන්න නම්, මේවා අනිවාර්යයයි

මේ කියන්න යන්නේ නම්, අමුතුම විදිහේ කොන්දේසි ටිකක් ගැන. විදුහල්පතිවරුන්ට හා සිසුන්ට කලාප අධ්‍යාපන කාර්යාල විසින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා දැඩි කොන්දේසි පනවා ඇති බවටයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන්, මේ වනවිට ඔවුන් විවිධ ගැටළු වලට මුහුණ පා ඇති බවද සඳහන්. එම කොන්දේසි වලට අනුව, එක් විෂය ධාරාවක් සඳහා අවම වශයෙන් සිසුන් පහළොවක් පන්තියක…

Read More

රසිකයින් බලාසිටි ඒ දවස උදාවෙලා.. රොනාල්ඩෝගේ බිරිඳගෙන් ඒ ගැන විශේෂ සටහනක්

මේ කියන්න යන්නේ ලෝකයක් කතා කරන ඔහු ගැන කතාවක්. සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ නිරූපිකාවක් වන ජෝර්ජිනා රොඩ්‍රිගස් වසර අටක පෙම් සබඳතාවයකින් පසු විවාහ ගිවිසගෙන තිබෙනවා. ලොවක් කතා වෙන මේ විවාහයෙන් පස්සේ රොනාල්ඩෝගේ බිරිඳ ජෝර්ජිනා ඇගේ ඇඟිල්ලේ පැළඳි දිලිසෙන මුදුවේ ඡායාරූපයක් සමඟ ස්පාඤ්ඤ භාෂාවෙන් සටහනක් එක්කර තිබුණා. එම ශීර්ෂ පාඨය බොහෝ මාධ්‍ය විසින් ඉංග්‍රීසි…

Read More

05 ශිෂ්‍යත්වය ගැන විභාග කොමසාරිස්වරියගෙන් දෙමව්පියන්ට නිවේදනයක්

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (10) පැවැත්වුණි. ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී විභාග අයදුම්කරුවන් 307,951ක් අද විභාගයට මුහුණ දී තිබේ. ඒ අනුව විභාගය අවසන් වූ පසු දරුවන්ගෙන් විභාග ප්‍රශ්ණ පත්තරය ගැන නැවත නැවත නොඅසන ලෙසත් දරුවන්ට දරුවන්ගේ ළමා කාලය නිදහසේ ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස විභාග කොමසාරිස්වරිය ප්‍රකාශ කර තිබේ. ඒ…

Read More
Back To Top