එහෙම ගැහැනු හරි ශක්තිමත් – ජීවිතය අලුතින් දකින ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ මැණික් තැබූ සටහන
කාලයට ඇයට මොන තරම් නම් දේවල් දරාගන්න වෙන්න ඇතිද..? තමන්ගේ සැමියාගේ වෙන්වීම ඒ අතරින් ඇයට ටිකක් වැඩියෙන් දැනෙන කාරණයක් වුණා.. ඒත් එක්කම ඇය තවමත් ඔත්පලයි.. ඒ සිද්ධියෙන් පස්සේ ඇගේ සෞඛ්ය තත්වය එන්න එන්නම පිරිහුණා.. ඒත් දැන් කෙසේ හෝ ඇය ජීවිතයට මුහුණ දෙනවා.. සුරේන්ද්ර වසන්ත, නැත්නම් හැමෝම දන්න ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් දැන් ජීවත් වෙන්නේ තනිවමයි…..
