ෆලෝවර්ස්ලා වැඩි කරගන්න තමන්ගේම දරුවාට වසදීලා
සිය අනුගාමිකයින් ප්රමාණය වැඩිකර ගැනීම සඳහා තමන්ගේම දරුවාට වස දීම සම්බන්ධයෙන්, ඔස්ට්රේලියානු සමාජ මාධ්ය බලපෑම්කාරිනියකට චෝදනා එල්ල වී තිබෙනවා. ඇය මෙම ක්රියාව සිදුකර ඇත්තේ අනුගාමිකයින් ප්රමාණය වැඩිකර ගැනීමට මෙන්ම පරිත්යාග ලබාගැනීමේ අරමුණ ඇතිව බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් අදාළ 34 හැවිරිදි කාන්තාව ප්රකාශ කර ඇත්තේ සිය දරුවා මාරාන්තික රෝගයක් සමඟ පසුවන බැවින්, තමන්…
