සිව්දෙනෙකුට මරු කැඳවූ තෝරයායේ මාරක බස් අනතුරට හේතුව හෙළිවෙයි
දෙනෙකුට මරු කැඳවමින් කුරුණෑගල – තෝරයාය ප්රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට හේතුව අධික වේගයෙන් එක් බස් රථයක් ධාවනය කිරීම බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්රකාශ කළා. මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයේ අධික වේගය හේතුවෙන් පාලනය කර ගත නොහැකිව නවතා තිබූ මගී ප්රවාහන බස්රථයේ…
