මිලියන 14ක මූල්ය වංචාවක්, ලංවිම ලොක්කෝ 2ක් දොට්ට – අතිරේක මූල්ය කළමනාකාරවරියගේ වැඩ තහනම්
වංචනික ටෙන්ඩර් ක්රියාවලියක් මඟින් රුපියල් ලක්ෂ 140ක් (මිලියන 14ක) මූල්ය වංචාවක් සිදු කර ඇති බවට විධිමත් පරීක්ෂණයක් අනුව තහවුරු වීමෙන් පසු ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනකු සේවයෙන් පහකර තවත් විෂමාචාරයකට හවුල් බවට චෝදනා එල්ල වූ නිලධාරිනියකගේ වැඩ තහනම් කිරීමට අධ්යක්ෂ මණ්ඩලය පියවර ගෙන තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය පසුගියදා රැස්වී මේ තීරණය…
