මෙවර “Star Travel” විශේෂාංගය තුළින් සදැල්ල හා එකතුවන්නේ ජනප්රිය රංගන සහ ගායන ශිල්පිනී නතාශා පෙරේරා. නතාශා Travel කරන කෙනෙක්ද ? ටිකක් අඩුයි, විවේකයක් ලැබුණු අවස්ථාවලTravel කරනවා. ඒ වගේම Travel කරන්න කැමතියි. ලංකාවේ වැඩිපුරම Travel කරලා තියෙන්නේ කොහෙද ? ගාල්ල, හික්කඩුව, නුවර, නුවර එළිය වගේ තැන් වල සහ ශූට්ස් වලට ඇල්ලේ ගිහින් තියනවා. බණ්ඩාරවෙල, දියතලාව වගේම…
ගයාන් ගුණවර්ධන පූජනී සමගින් විවාහ වුනු ඒ ලස්සන දවස අදයි..!
“වරල ගස්සනා බැල්ම ලස්සනා කොඳුරයි කතා..” පූජනියකගේ ආලය දිනූ කඩවසම් කුමරු ඇයත් සමඟ අද යුග දිවියට… කියන්න යන්නේ ඒ දෙන්නාගේ ආදර කතාවේ ඒ ලස්සන දවස ගැන ඇසෙන සුබ ආරංචියයි… පූජනී සහ ගයාන් දෙපළ අද යුගදිවියට එළඹිලා.. ඉතින් ඒ සුබ මොහොතට සුබ පැතුම් එක්කරන්න ගිය කලා තරු රැසක් අද මෙන්න මේ විදිහට එක් වෙලා තිබුණා.. බලන්නකෝ…
මිනිස්සු ගහපු ගල් එකතු කරලා ජානු ගත්ත අලුත්ම වණ්ඩිය ඔයාලා දැක්කද ?
ජානු එහෙම නැත්නම් කවිහාරි හපුතන්ත්රි හොඳ ප්රතිචාර වගේම විවේචන මැද්දෙන් තමන්ගේ ගමන යන කෙනෙක්. ඇත්තටම ඇයට මල්වවලටත් වඩා වැදුණු ගල් ප්රමාණය වැඩි ඇති. ඇයගේ පෙනුමට විතරක් නෙවෙයි ඇය කළ විවිධ ප්රකාශ නිසා මෑත කාලයේ වැඩියෙන්ම ට්රොල් වුණු රංගන ශිල්පිනියක් ලෙසත් ඇයව හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් ජානු ඒ ගල්වලට බයේ හැංගුණ චරිතයක් වුණේ නැහැ. කවිහාරි කියන්නෙ…
හරක් කටා නිදහස් – නඩුවක් ගොනු කිරීමට ප්රමාණවත් සාක්ෂි නෑ
මිනීමැරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටින මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා නොහොත් නදුන් චින්තක අදාළ චෝදනාවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා නියෝග කළා. සැකකරුට එරෙහිව අධි චෝදනාවක් ගොනු කිරීමට තරම් ප්රමාණවත් සාක්කි නොමැති බවට තීරණය කරමින් මහේස්ත්රාත්වරයා මෙම නියෝගය කළ අතර පැමිණිල්ලේ දෙවැනි සැකකරු ලෙස නම්කර අධිකරණය මගහැර සිටින…
මහින්ද රාජපක්ෂට ඇති ඩ්රෝන ප්රහාර අවධානමේ නවතම තත්ත්වය, ගිනි අවි 182ක් භාරදීලත් නෑ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඩ්රෝන ප්රහාරයක් එල්ල වීමේ අවදානමක් සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින් අනතුරු අගවා නොමැති බව ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සඳහන් කළා. ඒ, අනුව ආරක්ෂක මාණ්ඩලික ප්රධානී තනතුර තවදුරටත් පවත්වා ගෙන යාමට දැනට තීරණයක් ගෙන නොමැති බවයි ඔහු කියා සිටියේ. මේ අතර, ආරක්ෂක අමාත්යංශය මගින් පුද්ගලයින්ගේ…
අද සිට මේ බැංගු ගිණුම්වලට සල්ලි වැටෙයි.. ඔයාගෙ ගිණුමත් චෙක් කරලා බලන්න
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ, පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්රීකුණාමලය යන දිස්ත්රික්කවලින් එම වන්දි ලබාදීම ආරම්භ කරන බවයි. ඒ අනුව වගා හානී සිදුවූ ගොවීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර…
මං ටිකක් මහත් වෙන්න ගත්තා, ඒ නිසා නිර්මාණයකට සම්බන්ධ වෙන්න හිතුණෙ නෑ – ශලනි
ටෙලි නාට්ය නිළි ශලනි ප්රනාන්දු හා ඇගේ සැමියා වන චිත්රපට අධ්යක්ෂ හර්ෂ උඩකන්දගේ සතිඅන්ත පුවත්පතක් වෙත දක්වා තිබෙන අදහස් වලින් කොටසක් පහත පරිදිය ඒ ආදරණීය හමුවීම ගැන හර්ෂ කියමු?ඇය මට මුලින්ම හමුවෙන්නේ 2021 වසරේ ලොක්කී ටෙලි නිර්මාණයේදී. ලොක්තිගේ චරිතයට රංගනයෙන් දායක වුණේ ඇය එදා අපි අතර ඇති වුණු බැඳීම කාලයත් එක්ක වැඩි දියුණු වෙලා හොඳම…
දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් ඉහළට
නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ බව මධ්යසාර සහ මත්ද්රව්ය තොරතුරු මධ්යස්ථානය පවසයි. එහි විධායක අධ්යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසන්නේ මෙම බදු ප්රමාණය තීරණය කිරීම හරහා දුම් වැටි අලවිය සියයට 50කින් පමණ අඩු වුවද දුම්කොළ සමාගමේ ලාභය සියයට 400කින් පමණ…
පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා දේශපාලනයෙන් ඉවත් වෙයි? ඇප ලැබීමෙන් පසු කීව කතාව මෙන්න
තමන් වැඩිදුරක් දේශපාලනයේ නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන් මහතා ප්රකාශ කර ඇතැයි වාර්තා වනවා. මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප හිමිවීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් ඉදිරිපත් කරමින්, මන්ත්රීවරයා මේ පිළිබඳව ප්රකාශකර සිටියා. එහිදී මන්ත්රී අර්චුනා රාමනාදන් සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්. ”දේශපාලනයට එන්න ඕනි කියලා මම ඩිග්රිස් මොකුත් කරලා නෑ. මම දේශපාලනයට ඇත්තටම කැමති නෑ….
ඔයා අද හිටියා නම් මාව සනීප කරලා, ඇවිද්දවනවා සත්තයි – ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳගෙන් සංවේදී සටහනක්
ගෙවුණු වසරේ සියල්ලන් සලිත කළ අතුරුගිරිය ප්රදේශයේ වූ වෙඩි තැබීමෙන් මියගිය ව්යාපාරික සුරේන්ද්ර වසන්ත පෙරේරා මහතා නොහොත් ක්ලබ් වසන්ත වෙනුවෙන් තැබෙන සටහන් මේ වන විටත් මුහුණු පොතෙහි සුලබව දක්නට ලැබෙන්නක්. ඒ අතර සුරේන්ද්ර වසන්ත පෙරේරාගේ දරුවන් විසින් යාවත්කාලීන කරනු ලබන ඔහුගේ ම ෆේස්බුක් ගිණුම සහ ඔහුගේ බිරිඳ සිය ෆේස්බුක් ගිණුමෙහි තබන සටහන් විශේෂයි. කාලයක් රෝහල්ගතව…
