උපන් ඇදුමෙන් සම්මාන උළෙලට ආව බියන්කාට ලංකාවෙන් ඇදුම්
ඇය ගැන කතාබහට ලක්වුණේ පසුගිය දවසක පැවති ග්රැමී සම්මාන උළෙල නිසායි. බියංකා සෙන්සෝරි, මෙලෙස ග්රැමී සම්මාන උළෙලේදී කතා බහට ලක් වුණු ඒ තාරකාව වුණා. ඇය ඉතා විනිවිද පෙනෙන සුළු ඇඳුමක් හැඳ සිටින බව පැවසුණත් කිසිවකුට ඇගේ අදෘද්යමාන ඇදුම හඳුනාගැනීම පහසු වුණේ නැහැ. ඒ වෙනුවට කෙන්යේගේ බිරිඳ රතු පලස මත පෙන්නුම් කළේ ඇය තනි නිර්වස්ත්රයෙන් සිටින…
