ඓතිහාසික කතා පුවතකින් ශ්රි ලාංකීය සිනමා ක්ෂේත්රයට පා තබපු මේ සුරූපිණිය ගැන දැනගන්න ආසයිද ?
ම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්යක්ෂණය කරන ලද තිලංග සුමතිපාල නිෂ්පාදනය කළ ‘ගෞතම බුද්ධ මාතා’ සිනමා නිර්මාණයේ යශෝධරාගේ චරිතයට පණපෙවූයේ ඉන්දියානු රංගන ශිල්පිනියක් වන හිමාංෂි ජෛන් ය. ශ්රී ලාංකීය බෞද්ධයන් අතර ඉමහත් ගෞරවාදරයට පාත්ර වූ චරිතයක් ලෙස සැලකෙන යශෝධරාගේ චරිතය නිරූපණය කිරීම පිළිබඳ හා ඇයගේ ආ ගිය තොරතුරු පිළිබඳ පසුගියදා බුද්ධ මාතා සිනමා පටයේ මංගල…
