ඇයට වගේම ඔහුටත් ඒ ගෞරවය හිමිවිය යුතුමයි – ශ්‍රී ලාංකීය මාතාවට ලෝකයේ තවත් ජයක් ගෙන දුන් ඔහු ගැන ඇසෙන ඒ කතාව මෙන්න

ඊයේ , 23 වන Manhunt International තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවේ පියුමාල් සිතුම් දිනාගන්නවා. මම දන්නා පරිදි මේක ඓතිහාසික ජයහ්‍රහණයක්. මෙම තරඟාවලිය තුළ ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් ඉහළම ජයග්‍රහණය තමයි පියුමාල් අද අත්පත් කරගන්නේ. ශ්‍රී ලංකාව වගේ නොගිනිය හැකි තරම් කුඩා රටක් ජාත්‍යන්තර වේදිකාව මත තබන ඕනෑම සළකුණක් අපිට යෝධ ජයග්‍රහණයක් වෙනකොට පියුමාල් මේ මොහොතේ අපි…

Read More

කසුනුයි මාධවීයි පුංචි පුතා කෛලාෂ් එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

කසුන් , මාධවී කියන්නේ අපේ රටේ හැමෝම ආදරේ කරන තරු යුවළක්.. ඉතිං මේ දවස්වල ඒ දෙන්නා ඉන්නේ ගොඩක් සතුටෙන්.. ඒ එයාලාගේ ලෝකේ ලස්සන කරන්න ආපු පුංචි පැටියා නිසා … එයා හරිම හුරතල් ලස්සන බබෙක්… ඉතිං මේ පුංචි පවුල සතුටින් විවේකයෙන් ඉන්න ගාල්ලේ ගිහින් කියලා තමයි ආරංචි වෙන්නේ… මේ සති අන්තයේ ඒ ගමන ගැන කසුන් සිය…

Read More

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි – වරෙම් යකොව් – ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු

මේ දවස්වල ඉතින් පියුමි හංසමාලි කිව්වොත් වලි, වලි නම් පියුමි හංසමාලි වගේ රැල්ලක් යනවා. ඒකට හේතුවත් සමාජ මාධ්‍ය පුරාවට කවදත් රස කතා මවපු පියුමිට මුහුණ දෙන්න වෙච්ච විවිධ අකරතැබ්බවල්. කොහොමහරි මේ වෙද්දි ඇය ගැන උනන්දු හැමෝම දන්න දෙයක් තමයි ඇයගේ හිටපු පෙම්වතා ප්‍රගිත් මේ වන විටත් ඇයව අතහැර ගොස් සිටිනවා කියන එක. ඒකත් එක්ක දෙන්න…

Read More

ඉසුරු දේශානි හුටපටයේ ඇත්තම කතාව එළියට – ඒ දෙන්නා එකට ඉන්න මුල්ම ජායරූපේ ගත්තේ මම

කලා ලෝකය තුළ ඉන්න සුන්දර දක්ෂ කලාකරුවෙක් තමයිි ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියන්නේ. ඔහු කලක් යුද හමුදාවේ සේවය කළ පුද්ගලයෙක් වන අතර පසුව රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ උනා.මේ දවස්වල ඉසුරු ගැන වැඩි වශයෙන් කතා කරන්නේ ඔහුත් එක්ක නිතරම ඉන්න රංගන ශිල්පිනියක් නිසයි. ඉසුරු කලකට ඉහතදී ක්ෂේත්‍රයම රංගන ශිල්පිනියක් වන තරින්දි ප්‍රනාන්දු සමග සම්බන්ධතාවයක් පැවැත්තුවා. නමුත් දෙදෙනාගෙම කැමැත්ත…

Read More

පියුමිගේ ක්‍රීම් මමවත් පියුමිවත් ගෑවේ නෑ – හිටපු පෙම්වතා කට අරියි

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට අලුත් පුවත් මවන නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉන්න නිරූපිකාවක්. හැබැයි වර්තමානයේ ඇය  ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ක්‍රීම් අලෙවි කරන ව්‍යාපාරිකාවක් විදිහටයි. පියුමි සුදු උනේ එයාගෙම ක්‍රීම් එකක් නිසා කියලා ඇය ඇයගේම ව්‍යාපාරයක් පටන් අරගෙන මේ ක්‍රීම් එක වැඩි මුදලකට බොහෝ දෙනෙක්ට විකුණන්න පටන් ගත්තා ගත්තා. ඇය ඉක්මනින්ම මේ ආකාරයෙන් ධනවතෙක් වූ නිසා අල්ලස්…

Read More

ෆේස්බුක් එකේ ඇවිලෙන රොෂාන් – ජින්ජර් ගින්න

කලාකරුවන්, සංවේදී සියුම් සිත් ඇත්තන් යැයි කිව්වාට කලා ලොවේ කැපිලි කෙටිලි මෙන්ම කාගේ හෝ වේවා කකුලෙන් ඇද බිමට දමන අවස්ථාද ඕනෑ තරම්ය. ගැටුම්, වාද විවාද මෙන්ම බාල්දි පෙරළීම්ද එහි අසන්නට දකින්නට ඇත. වැඩි ඈතකට නොයා යුතු මෑතක ‘හිරු ස්ටාර්’ තරගයේදී අමල් පෙරේරා, ශිහාන් මිහිරංගටත්, රුවන් හෙට්ටිආරච්චිටත් පෙරලූ බාල්දිය අන්න ඒ තාලේ එකකි. පරණ බාල්දි සහ…

Read More

ඕනෑම ඩස්පියෙක් සුදු කරලා ලස්සන කරලා ගන්නවා – රටක් කැළඹූ පියුමි හංසමාලි කල සටහන මෙන්න

නිරූපණ ක්ෂේත්‍රයේ නමගිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි නොයෙකුත් අවස්ථාවන්වලදී සමාජ මාධ්‍යවල පුවත් මවන චරිතයක් බවට පත්වුණා. ඇයගේ පෞද්ගලික ජීවිතේ ගත්විට මේ දිනවල නම් පියුමි ඉන්නේ ඒ තරම් සතුටකින් නෙවෙයි. එයට හේතුව ඇයගේ පෙම්වතා ඇයව රවටා වෙනත් තරුණියන් සමග සම්බන්ධතා ගොඩනගාගෙන ඇයගේම අතටම අහු වුණු නිසයිි. මේ දේවල් නිසා පියුමි ඔහුගෙන් වෙන් වුණා. හැබැයි පියුමි තාමත්…

Read More

‘බකලබර්තසාර්’ කියන වචනය කියාගන්න බැරුව මාර කට්ටක් කෑවා

ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා වියමන දේවි කුසුමාසන මේ දිනවල සාර්ථක ලෙස තිරගත වෙනවා. හේමාල් රණසිංහ උදාරි වර්ණකුල ප්‍රධාන චරිත මවන මෙහි පද්මාගේ චරිතෙට ජීවය දෙන්නෙ දුමී වන්නිආරච්චි. රූපවාහිනී තිරයෙන් මින් පෙර ඇයව දැක තිබුණද රිදී තිරයෙන් දකින ප්‍රථම අවස්ථාව වන්නෙ දේවිකුසුමාසනයි. දේවි කුසුමාසනහි පද්මා ඔබයි, කොහොමද මේ අවස්ථාව ලැබුණේ? දේවි කුසුමාසනහි සහය අධ්‍යක්ෂ වන ප්‍රියන්ත අයියාගේ…

Read More

ඉන්නකන් එයාලා තාත්තට කළේ කුඩුකේඩුකම්නේ, හිටියත් කතාවක්වත් දෙන එකක් නෑ – සෞම්‍යාගෙන් ගේම ඉල්ලන මාධවී

මරණයේ වේදනාව දැනෙන්නේ මාරයා හා නික්ම ගිය අයට නොව ජීවත් වන්නන්ටය. එය සදාතනික වේදනාවක් වන්නේ ගැඹුරු බැඳීමකින් හදවත්වලින් බැඳී උන් අයටය. හෙළ සිනමා රාජිනිය මාලිනී ෆොන්සේකාගේ වියෝව නමින් උපන් කඳුළු බිඳු තවමත් බොහෝ හදවත්වල තැවරී ඇත්තේ එනිසාය. මාධ්‍ය ඉදිරියේත් කැමරා කාච ඉදිරියේත් කඳුළු වගුරවමින් මාලිනියගේ වියෝවෙන් තැවුණු, හඬා වැටුණු බොහෝ දෙනකු අතර ඇයගේ අහිමි වීමේ…

Read More

මගේ පාර්ට්නර් දුර පළාත් වල ඇවිදින තරුණයෙක්. සමහරු හැමදේම වැරදියට තේරුම් ගන්නවා. මම ඒ ගැන එච්චර හිතන්නේ නැහැ – ගයාත්‍රී

ගයාත්‍රි ඩයස් අලුත් වැඩක් පටන් අරන්. වැඩේ මොකක්ද කියලා නොදැනම, සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝපට කිහිපයක්ම ඔබත් දකින්න ඇති. මේ වීඩියෝ පිටුපස ඇති කතාව ගැන ගයාත්‍රි ගෙවුණු දවසක කතාබහ කරලා තිබුණා. ”වීඩියෝ නම් වෛරල් වෙනවා. කොහොමත් මාව සෝෂල් මීඩියා ඇතුළේ කතාවට ලක්වෙන කෙනෙක් වෙලා. මමත් ඒක හරියටම දන්නේ නැහැ. නමුත් මේ දවස්වල මගේ වීඩියෝ ටිකක්…

Read More
Back To Top