හැමදාමත් ඔය විදිහටම නිදහසේ හිනාවෙලා ඉන්න. මම ඉන්නවා” හිතට දැනෙන ආදරයක් ළඟ නතරවුණු ඇය, ඔහු වෙනුවෙන් ලියූ ඒ සටහන මෙන්න
පිරිමියෙක්ට නිදහසේ නිවෙන්න පුළුවන් උණුහුමක් ලැබෙනවා නම්, ඇත්තටම ඒ දෙන්නාගේ බැඳීම ගොඩක් ශක්තිමත් එකක් කියන එක රහසක් නෙවෙයි. මේ කියන්න යන්නේ ඔවුන් දෙදෙනාගේ ආදර කතාවේ තවත් වසර ගත වෙද්දී, ඇය එක්කළ තවත් ආදරණීය සටහනක් ගැනයි.. දිනේෂ් තරංග වගේම රැන්ඩලා කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් ආදරය කරන යුවලක්.. දිනේෂ්ගේ ගායන හැකියාවට වගේම ඔහු තුළ තියන නිහතමානීත්වයටත් ගොඩක්…
