”මඩ වලට,gossip වලට , කතන්දර හදන keyboard වීරයන්ට බෑ ඔයාව නවත්තන්න” හදිසියේම ෆේස්බුක් ඇවිත් රටක් ආදරේ කරන තරින්ඳි ප්‍රනාන්දු තමන්ගේ රසිකයින්ට දුන් මෝටිවේශන් එක මෙන්න
මේ තියන්නෙ මගෙ 2017 වසරේ Article එකක්… ආත්මවිශ්වාසය | කැපවීම | ඉවසීම | උත්සහය | අවංකකම තියනවනම් අපිට මේ විශ්වය ඇතුලෙ කරන්න බැරි දෙයක් නැහැ… අපි වපුරන විදියට තමයි , අස්වැන්නත්…. රංගනයට පිවිසුන ගමන්ම (2017) ඉදිරිය ගැන හීන ගොඩක් එක්ක සහ ලොකු ආත්මවිශ්වාසයක් එක්ක කියපු කතාව, 2025 දී සැබෑවක් වෙනව… -ඔයා කරන හැමදේටම ඔයා *අවංකනම්*…
