හිරේ ඉදන් පද්මෙ නේපාලෙ හිටපු සෙවුවන්දි ගැන ඔත්තුව හරියටම දීලා

2025 පෙබරවාරි 19 වන දින කොළඹ පහ අධිකරණ භූමියේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධව සෘජුවම අධිකරණයට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමකට හැකියාව ලැබී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුඩ්ලර් මහතා සඳහන් කළේ, මෙම විශේෂ මෙහෙයුම හරහා එම ප්‍රධාන සැකකාරිය ඇතුළු තවත් සැකකරුවන් කිහිප…

Read More

බිලියන ගණනක් රජයට පාඩු කළ කබ්රාල්ට දින නියම කරයි

2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික පසුබෑමකට ලක්ව සිටින බව දනිමින් ලංකා රජයට අයත් රුපියල් බිලියන 1.84ක මුදලක් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදුකළ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන හා එම්.ඒ. කරුණාරත්න යන අයට…

Read More

මාතලේ ඇල්ලකින් නාන්න ගිය සිසුවෙකු මරුට

මාතලේ, ඇල්කඩුව, හුන්නස්ගිරිය වත්තේ පිහිටි දිය ඇල්ලකින් පහතට වැටීමෙන් පාසල් සිසුවෙකු ඊයේ (12) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. දිය නෑම සඳහා මිතුරන් පිරිසක් සමග ගිය අවස්ථාවේ මෙම සිසුන් අනතුරට ලක්ව ඇති බව පොලීසිය වාර්තා කරයි. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ වත්තේගම, මීගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුෂ්ක නවින්…

Read More

වැසිකිලි වලක් පුපුරයි. අයෙක් මරුට.

ගාල්ල දිස්ත්‍රික්කයේ පිලාන ප්‍රදේශයේදී නිවසක පිහිටි සෙප්ටික් ටැංකියක් (වැසිකිළි වළක්) පුපුරා යාමේ අවාසනාවන්ත සිදුවීමකින් පුද්ගලයෙක් මරණයට පත්ව තිබේ. හබරාදූව පොලිස් ස්ථානය මෙම තොරතුර තහවුරු කරයි. වාර්තාවන අන්දමට, මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වන පිලාන, වංචාවල පදිංචි පුද්ගලයෙකි. මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, මෙම පුද්ගලයා විසින් වායුවක් නිපදවා ගැනීමේ අරමුණින් සෙප්ටික් ටැංකියට කාබයිඩ් වැනි රසායනික ද්‍රව්‍යයක්…

Read More

විනිසුරුට කුණුහරුපෙන් බනී..

මහාධිකරණ විනිසුරුවරයකුට තර්ජනය කරමින් හා අපහාසාත්මක ලෙස බැන වදිමින් මෝටර් රථයකින් මාර්ගය අවහිර කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් රියැදුරකු, විනිසුරුවරයාගේ ඉල්ලීම මත, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් තොරව නිදහස් කර ඇති බව කිරිබත්ගොඩ පොලීසිය වාර්තා කරයි. සිද්ධියට සම්බන්ධ සැකකාර රියැදුරා හමුවීමට කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට පැමිණි එම මහාධිකරණ විනිසුරුවරයා, රියැදුරා කෙරෙහි අනුකම්පා සහගතව සලකා බලා, දැඩි අවවාදයක් ලබා…

Read More

රටම බලා සිටි ඒ මොහොත. ගල්කිස්සේ පොලිස් නිලධාරිවරයා ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ඒ ඊට අදාළ නඩු විභාගය අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය. එහිදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්…

Read More

රනිල් සජිත් එකතුවෙන් අපට බලය ලැබීම ස්ථිරයි.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක පක්ෂයක් ලෙස එකට එක් වී කටයුතු කිරිමට ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක කර ගැනීමට සියලු දෙනා එකට එක් වී කටයුතු කල යුතු බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය. රාධා ක්‍රිෂ්ණන් මහතා ඒ බැව් (12) දින කියා සිටියේ…

Read More

ගිනි අවියක්, උණ්ඩ සහ අයිස් එක්ක අර්ජුනා අත්අඩංගුවට.

මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 02 ක් හා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය පවසනවා. අද (13) අලුයම සිදු කළ වැටලීම දී එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර රණසිරිපුර, නවනගරය, වීරවිල පදිංචි අර්ජුනා නමැත්තකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ මාතර, හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසයේ…

Read More

පියා තුවක්කුවක් අතැතිව පුතා පසුපස එලවයි

ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී තමන්ගේම පුත්‍රයාට පිස්තෝලයකින් වෙඩි තැබීමට සැරසුණු බවට සැකකෙරෙන පියෙකු පොලිස් භාරයට ගෙන තිබේ. අතේ ගිනි අවියක් ඇති පුද්ගලයෙකු ගැවෙසෙන බවට ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයට ලැබුණු දුරකථන තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මෙම සැකකරු ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පියා මීට වසර 35 කට පමණ පෙර සිය පවුලෙන් වෙන්ව වෙනත් ප්‍රදේශයක…

Read More

ලංකාව යලි දරුණු ආර්ථික අර්බුදයක අවදානමකට..- නවතම වාර්තාවක් කියයි.

පසුගිය කාලයේ මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදවලින් මිදී ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින නමුත්, එවන් තත්ත්වයක් නැවත ඇතිවීමේ සැලකිය යුතු අවදානමක් පවතින බව ස්වාධීන අධ්‍යයන කණ්ඩායමක් විසින් සකසන ලද වාර්තාවක් මගින් අනතුරු අඟවා ඇත. ශ්‍රී ලංකාව වර්තමානය වන විට තීරණාත්මක සන්ධිස්ථානයක සිටින බව පෙන්වාදෙන එම වාර්තාව මගින්, මෙකී අවදානම හේතුවෙන් දැන් අත්කරගනිමින් පවතින සාර්ව ආර්ථික ස්ථායිකරණය දිගටම…

Read More
Back To Top