කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානය හිමිකරුගේ පුතා නිදි ඇඳේ දී වෙඩි තබා ඝාතනය කළ ඝාතකයෙක් කොටු!
ජයකාන්ත ලියනගේ – බළපිටිය කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක හිමිකරුවෙකුගේ තරුණ පුත්‍රයා පසුගිය 31 දින අළුයම කොස්ගොඩ දූවේමෝදර ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමට අදාලව ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සැකකරුවෙකු අයිස් මත්දව්‍ය මිලිග්‍රෑම් 5500 ක්ද සමග අද (03) අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් වෙත අද (03) සවස ඉදිරිපත් කිරීමට…
