රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දේ
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර වරාය නීතිගත සංස්ථා සභාපති උපාලි ලියනගේ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව ද සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතියි. අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ මේ බව සඳහන් කරන ලදී. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේල මෙම දූෂණ චෝදනාවට අදාළව එවකට…
