උඩුකය නිරුවතින් ගිය විදෙස් කතක් අත්අඩංගුවට
උඩුකය නිරුවතින් ප්‍රසිද්ධ මාර්ගයක ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් විදේශීය තරුණිය අද අධිකරණය හමුවට පමුණුවන බව පොතුවිල් පොලිසිය පවසනවා. ආරුගම්බේ සංචාරක කලාපයේ මහා මාර්ගයක මෙලෙස ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණේ තායි ජාතික කාන්තාවක්. ආරුගම්බේ සංචාරක කලාපයේ හෝටලයක සිට තවත් හෝටලයක උඩුකය නිරුවතින් ගමන කරමින් සිටි තායිලන්ත ජාතික තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ දහවල්…
