යාපනයේ සිට ආ ජනාධිපති ආරක්ෂක රථයක් පෙරලේ – හතරක් රෝහලේ
ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ජීප් රථයක් අද අලුයම තලාව ඒ 28 මාර්ගයේ 70 වැනි කිලෝමීටර් කණුව අසලදී අනතුරට ලක්ව ඇත. අනතුර සිදුව ඇත්තේ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් යයි පොලිසිය කියයි. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු සිට ඇත. ඔවුන් සිවුදෙනාම තුවාල ලබා ප්රතිකාර සඳහා තලාව රෝහලට…
